මාක්ස් වාදි NPP රජයට සහ අනුරට අභියෝග 7 ක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    AFP__20240922__36GX66D__v3__HighRes__TopshotSriLankaPoliticsVote-1727017411.jpg

    ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ කණ්ඩායම සමග කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.

    එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනේ තුන් වන සමාලෝචනය සඳහා කාල වේලාවන් පිළිබඳව ප්‍රායෝගිකව හැකි ඉක්මනින් නව පරිපාලනය සමග සාකච්ඡා කරන,” බව ය.

    එම ප්‍රකාශයේ මෙසේ ද සඳහන් විය.

    “2022 දී ශ්‍රී ලංකාව එහි දරුණුතම ආර්ථික අර්බුදයකට පිවිසීමෙන් පසු ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙන ඒමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ මතින් යළි ගොඩනැගීම සඳහා ජනාධිපති දිසානායක සහ ඔහුගේ කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.”

    “ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුවේ ප්‍රතිකාර සංසන්දනාත්මක බව තහවුරු කිරීමට යටත්ව, ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයන් අතර ප්‍රතිපත්තිමය වශයෙන් ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීම අපි සාදරයෙන් පිළිගනිමු. මෙය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් නියෝජනය කරයි.”

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම නව ජනපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ඇති දැවැන්ත අභියෝගයකි.
    දැන් ලෝකයේ රටවල් මුදල් උපයන්නේ, ඉහත කී ක්‍රම ඔස්සේ බව මහාචාර්යවරයා පැවසීය.

    “ව්‍යවසායකත්වය ගැන පාසල් අධ්‍යාපනයේ සිට ම ඉගැන්විය යුතුයි. මේ රට ගොඩගන්න නම් ව්‍යවසායකයන් අවශය යි. මේකත් අලුත් ජනපති ජය ගත යුතු අභියෝගයක්.”

    මානව හිමිකම් අභියෝගය

    අනුර කුමාර දිසානායක මුහුණ දෙන තවත් ප්‍රධාන අභියෝගයක් වන්නේ, මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් විශ්වාසයක් ඇති කර ගැනීම ය.

    කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පෙන්වා දෙන්නේ, මානව හිමිකම් ගැටලුව ජය ගැනීම ඉදිරි ජනාධිපතිවරයා ඉදිරියේ ඇති බරපතළ ම අභියෝගයක් බව ය.

    ඔහු එම අභියෝග ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වයි.

    ආචාර්ය ප්‍රතිභා මහානාම පැවසූ පරිදි ජාත්‍යන්තර මානව හිමිකම් අභියෝග මෙසේ ය.

    51/5 යෝජනාවලිය යටතේ ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, ප්‍රතිසන්ධානය සහ නැවත ගොඩනැගීම යන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සැලැස්ම ඉදිරිපත් කිරීම.
    ආර්ථික අපරාධ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම.
    ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ ආයතනවල ක්‍රියාකාරීත්වය සක්‍රීය කිරීම.
    සිවිල් යුද්ධයේ අවසන් අවධියේදී සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් දෙමුහුන් අධිකරණයක් හරහා විමර්ශනය කිරීම.
    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීම.
    ඉහත කී සියලු කරුණු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව වසර 4කට වරක් ඉදිරිපත් කරන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට ඇතුළත් කිරීම.
    ඊට අමතරව, මානව හිමිකම් උල්ලංඝණය වීම අවම කිරීම සඳහා දේශීය වශයෙන් ගත යුතු පියවර රැසක් ද ඇතැයි ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවසීය.

    1978 වසරෙන් පසු සංශෝධනය නොවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මානව හිමිකම් පිළිබඳ පරිච්ඡේදය සංශෝධනය කිරීම.
    මානව හිමිකම් සම්බන්ධයෙන් පනතක් සම්මත කර ගැනීම.
    මානව හිමිකම් වෙනුවෙන් අමාත්‍යංශයක් පිහිටුවීම.
    සෑම රාජ්‍ය ආයතනයකට ම මානව හිමිකම් නිලධාරියෙකු පත් කිරීම.

    “ජනාධිපතිවරයාට මේ සියලු අභියෝග ජය ගන්න සිද්ධ වෙනවා. එහෙම නැති වුණොත් අනාගතයේදී ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක වගේ බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්,” ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් පැවසීය.

    සම්පත් දිසානායක / කුමුදු ජයවර්ධන
    – BBC
     
    • Like
    Reactions: P Gunaratnm

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401

    ඔය human rights හුත්ත NGO කාරයෝ උස්සන් එන එකක් නේද? ලංකාවෙ ඔයිට වඩා ප්‍රශ්න තියෙනවනෙ බන් විසඳන්න.

    පේන විදියට ලපයව රවට්ටලා ෆෙඩරල් එකත් ගනී වගේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඔය human rights හුත්ත NGO කාරයෝ උස්සන් එන එකක් නේද? ලංකාවෙ ඔයිට වඩා ප්‍රශ්න තියෙනවනෙ බන් විසඳන්න.

    පේන විදියට ලපයව රවට්ටලා ෆෙඩරල් එකත් ගනී වගේ.
    අනුර මාක්ස් වාදියා නිසා හිර කරන්න යන්නේ බන් ටික ටික බෙල්ල මිරිකයි මුගේ

    කෙළවෙන්නේ ඉතින් අපිට තමා 🤦

    දෙමල්ලු අන්න දැම්ම ෆෝර්ම් වෙලා ෆෙඩරල් ඉල්ලනවා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    අඩො මිනිත්තු 23ක් වෙලත් තාරකයා විතරයි සප් එකට..

    ඔසා!
    මොකො අවුල, ගැන්සිය විසුරුවා හැරියද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    අඩො මිනිත්තු 23ක් වෙලත් තාරකයා විතරයි සප් එකට..

    ඔසා!
    මොකො අවුල, ගැන්සිය විසුරුවා හැරියද?
    ඉයා Thread එක දාපු මිනිත්තු ගාන හිටන් ගනින්න තැනට වැටුණා නේ 42% දෙකේ ජෙප්පෝ🤣🤣
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    ඉයා Thread එක දාපු මිනිත්තු ගාන හිටන් ගනින්න තැනට වැටුණා නේ 42% දෙකේ ජෙප්පෝ🤣🤣
    :( සපොර්ට් එකක් දෙන්න ආවෙ,
    අත හැපුවා නෙහ්...
     
    • Haha
    Reactions: 2osama

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,742
    16,964
    113
    #රට_මාලිමාවට
    #මාලිමාවටබහුතරයක්
    #හරිනි_නැවතත්_අගමැති
    #GeneralElection2024

    වැඩ පටන් ගනිමු💪❤️