මාක් මාමාගේ දේවාලය

sinhalamark

Member
May 15, 2011
320
24
0
මාක් මාමාගේ දේවාලය

ඔන්න මේකෙ ඉන්න අයට උදව් කරන්න මහා මන්ත්‍රාචාර්්‍ය මාක් මාම විසින් අලුත් දේවාලයක් පටන් ගත්ත.
මෙතන බොලා දකින හීන,
අතේ රේඛාවල ෆොටෝ එකක් (දකුණු අතේ)
උපන් අවුරුද්දයි ලග්නෙයි නමයි
දුන්නහම මම ඉදිරියට වෙන්ට තියෙන දේවල් ගැන හොඳ සාස්තරයක් කියන්නම්/.
ආයෙ මම කිව්වොත් වරදින්නෙ නෑ.


අතේ ෆොටෝ එක නම් අනිවා ඕනෙ නෑ. හීනෙත් අනිවා ඕනෙ නෑ. දැක්කොත් විත්‍රක් දෙන්න

අනිත් ටික නම් අනිවා ඕනෙ. නැතුව මෙහෙම අනාගතේ කියන්න බෑ

;););););););););););););););)
 

sinhalamark

Member
May 15, 2011
320
24
0
ගෙවල් වල තියෙන භූත දෝස එහෙමත් අයින් කොරල දෙනව.
බහිරව දෝස, අන වින කොඩි වින කැපීන්,
සෙත් කවි ලිවීම කීම
[කාටවත් කියන්ට එපා, ඕනෙ නම් වස් කවියක් වුනත් ලියල දෙන්නම් :P ]
 

pixzumaliya

Member
May 7, 2011
8
0
0
ජය වේවා කිව්වා බොලාට! :lol:
මක්කැයි වෙන්නෙ තොපේ අනාගතේ බලාගත්තොත්,:eek:
අන්න අරහැක්කෙ උබට හොරා බුකිය වට්ටන්න වැඩ කොරනවා!:shocked:
 

sinhalamark

Member
May 15, 2011
320
24
0
How come someone be an errand boy of another person?

හපොයි. මේව කඩු වලින් කොරන දේවල් නෙමේ. බුලත් කොල පහකුයි 5 කාසියකුයි අරං ඇවිත් තේරෙන සුද්ධ සිංහලෙන් කිව්ව නම්.
 

sinhalamark

Member
May 15, 2011
320
24
0
ජය වේවා කිව්වා බොලාට! :lol:
මක්කැයි වෙන්නෙ තොපේ අනාගතේ බලාගත්තොත්,:eek:
අන්න අරහැක්කෙ උබට හොරා බුකිය වට්ටන්න වැඩ කොරනවා!:shocked:

. භය වෙන්න දෙයක් නෑ කොලුවො. මම බුකියෙ හතර කොන ආරස්සක මුට්ටි වලලල හොඳ ආරස්සා වක් දීල තියෙන්නෙ.
 

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    mx-3-palm-hand.jpg


    කිව්වනම් බලන්න සාත්තරයක් :P :P :D
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    mx-3-palm-hand.jpg


    කිව්වනම් බලන්න සාත්තරයක් :P :P :D

    කොලුවො. උඹේ රේඛා ටික හරියට පැහැදිලි නෑ. ඒක නිසා පැහැදිලි ටිකෙං ලාවට වගේ කියන්නම්
    උඹේ රේඛා වල පිහිටීම අනුව මේ ඇලකිරි එකට සැට් වෙලා තියෙන්නෙ 2007 අන්තිම මාස තුන ඇතුලත වෙන්ට ඕනැ.
    තව උඹ ජොලියෙ ඉන්න හුඟක් කැමති පොරක්.
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    :shocked::shocked: kattadiyek.....

    අහ් ඔව් එහෙම කිව්වත් වැ‍රැද්දක් නෑ. මොකක් හරි ගුරුකමක් එහෙම කොරගන්න ඕනෙද ?
    අඩු ගානට කොරල දෙන්නම්
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    මේකේ කියන්න බලන්න එකක්. :lol:
    මේ බරවා හැදිච්ච අතක්.

    macrodactyly0822.jpg
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    මේකේ කියන්න බලන්න එකක්. :lol:
    මේ බරවා හැදිච්ච අතක්.

    macrodactyly0822.jpg

    හ්ම්ම්. මේකෙ වෙලාවට දකුණු අත පැහැදිලිව තියෙනව...
    මේකෙ අර මහපට ඇඟිල්ල ගාවින් ගිහිං තියෙන රේඛාවෙ හැටියට මෙයාගෙ අනිත් අතේ විකෘටිතාවයක් පෙන්නුම් කොරනව.
    අහ් තියෙනව නේන්නම්. බොරු නම් වම් අත දිහා බලන්නකො
    තව අතේ මැද හරියෙ රේඛා අඩු වීම නිසා මෙයාට අවුරුදු 120 පන්නන්න බැරි මාරකයක් තියෙනව. බොහෝ විට 100ක් වත් ඉන්න එකක් නෑ.
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    මේක ගැන මොකක්ද කියන්නේ. :rofl:

    2011-03-05-11-53-38-8-myspace-started-in-2003-by-an-interner-marketing-f.jpeg

    මේ මොකක්ද ?
    මේ මේක මතක තියාගන්න
    මේ වටිනා සාස්තරේ එක්ක සෙල්ලම් කොරන්ට හෙම ලෑස්ති වෙන්ට එපා.

    :no::no::no::no::no::no::no::no::no::no::no::no:
     

    කඩවර

    Member
    May 14, 2011
    30
    2
    0
    ඔන්න මේකෙ ඉන්න අයට උදව් කරන්න මහා මන්ත්‍රාචාර්්‍ය මාක් මාම විසින් අලුත් දේවාලයක් පටන් ගත්ත.
    මෙතන බොලා දකින හීන,
    අතේ රේඛාවල ෆොටෝ එකක් (දකුණු අතේ)
    උපන් අවුරුද්දයි ලග්නෙයි නමයි
    දුන්නහම මම ඉදිරියට වෙන්ට තියෙන දේවල් ගැන හොඳ සාස්තරයක් කියන්නම්/.
    ආයෙ මම කිව්වොත් වරදින්නෙ නෑ.


    අතේ ෆොටෝ එක නම් අනිවා ඕනෙ නෑ. හීනෙත් අනිවා ඕනෙ නෑ. දැක්කොත් විත්‍රක් දෙන්න

    අනිත් ටික නම් අනිවා ඕනෙ. නැතුව මෙහෙම අනාගතේ කියන්න බෑ

    ;););););););););););););););)

    තෝ කොයි දෙයියන්ගෙන් අවසර අරගෙනද බොලව් දේව කාරිය කොරන්න පටන් ගත්තේ ? :growl::growl::growl: