මාක් මාමාගේ දේවාලය

sinhalamark

Member
May 15, 2011
320
24
0
කඩනවා කිව්වේ?:confused:

උඹ මොකක් මතුරල මොන ව කලත් උඹ මතුරන එක මම කඩනව.
බොලා ඒකවත් දන්නෙ නැතුවද මේ මට ඇටෑක් කොරන්න එන්නෙ ?
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ මොකක් මතුරල මොන ව කලත් උඹ මතුරන එක මම කඩනව.
    බොලා ඒකවත් දන්නෙ නැතුවද මේ මට ඇටෑක් කොරන්න එන්නෙ ?
    මං හිතුවා වෙන මොනාහරි කපන්න තනනවා කීලා....:):):)
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    වෙල තියන දෙ කියන්නෙ නැද්ද්...........

    වෙලා තියෙන දේවල් කියල ඇති වැඩේ මොකක්ද ?
    මම කියන්නෙ අනාගතය විතරයි