මාගම්පුර හෙල්ලෙයි
අද උදෑසන 9.20ට පමණ තිස්සමහාරාමයේ යෝද කණ්ඩිය, මාගම, කිරින්ද ඇතුළු ප්රදේශ රැසක පොළොව හෙල්ලීගිය බව ගැමියෝ කියති. තිස්සමහාරාම පොලිසියේ නිලධරයකු පැවසුවේ තමා වාඩිවී සිටි පුටුව ද හෙල්ලීගිය බවයි
අපේ ලොක්කට කල අපරාදයට මහා පොළොවත් කම්පා වෙලා බොලවූ