මාගම්පුර හෙල්ලෙයි

Dec 28, 2014
343
44
0
ගාල්ල
මාගම්පුර හෙල්ලෙයි

අද උදෑසන 9.20ට පමණ තිස්සමහාරාමයේ යෝද කණ්ඩිය, මාගම, කිරින්ද ඇතුළු ප්‍රදේශ රැසක පොළොව හෙල්ලීගිය බව ගැමියෝ කියති. තිස්සමහාරාම පොලිසියේ නිලධරයකු පැවසුවේ තමා වාඩිවී සිටි පුටුව ද හෙල්ලීගිය බවයි

අපේ ලොක්කට කල අපරාදයට මහා පොළොවත් කම්පා වෙලා බොලවූ
 
wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අද උදෑසන 9.20ට පමණ තිස්සමහාරාමයේ යෝද කණ්ඩිය, මාගම, කිරින්ද ඇතුළු ප්‍රදේශ රැසක පොළොව හෙල්ලීගිය බව ගැමියෝ කියති. තිස්සමහාරාම පොලිසියේ නිලධරයකු පැවසුවේ තමා වාඩිවී සිටි පුටුව ද හෙල්ලීගිය බවයි

    අපේ ලොක්ක කල අපරාදයට මහා පොළොවත් කම්පා වෙලා බොලවූ

    :D:D:D:D:D:D:D
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10929916_1532398467011549_4935999302294680582_n.jpg
     
    lex

    Member
    Dec 31, 2006
    95
    14
    0
    අද උදෑසන 9.20ට පමණ තිස්සමහාරාමයේ යෝද කණ්ඩිය, මාගම, කිරින්ද ඇතුළු ප්‍රදේශ රැසක පොළොව හෙල්ලීගිය බව ගැමියෝ කියති. තිස්සමහාරාම පොලිසියේ නිලධරයකු පැවසුවේ තමා වාඩිවී සිටි පුටුව ද හෙල්ලීගිය බවයි

    අපේ ලොක්කට කල අපරාදයට මහා පොළොවත් කම්පා වෙලා බොලවූ

    අපේ ඔරියන්තුමාගේ වැඩක්.උන්නාසේ තමයි ඔය වගේ වැඩ කරන්නේ.:rofl:
     
    praveenju

    Member
    Jan 16, 2015
    46
    3
    0
    මුතුහෙට්ටිගම යනකොට කොහොමත් පොලොව හෙල්ලෙනවා තමයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    කඹ හොරෙක් ගමෙහ් ආවම මහපොළවත් කම්පා වෙනවා කල පවට
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ලෝක පවුකාරයෙක් ඒ වගේම කම්බහොරෙක් ඔය පැත්තට අවම පොලොව කම්පා වෙනවා කියන එක පුදුමයක් නෙවෙයි ඔය හොරා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් කරපු නස්තිවලට ඕකට යන්න වෙනම ඇපයක් ඔනෙවෙයි මිනිස්සුන්ට එදා වෙලා කන්න විදිහක් නැතුව හිටිය මු මිනීමර මර රජ සැප වින්ද කාලකන්නිය.