මාගේ අවOක ස්තූතිය - Post 10000
ලබමින් නිබඳ ලොව සැම දැනුමෙහි.......පහස
නිති රැඳුනේය හැකි සැම විට මෙහි........ගැවස
කඩඉම පනී මෙලෙසින් සුන්ඳර...........සවස
පැන්තා පනී පෝස්ට් වලින් දස............දහස
ඔන්න ඔහොමලු පැන්තර් පෝස්ට් දහ-දාහ ගැහුවේ.. මේක මම අවත්ථාවක් කරගන්නවා මේ දක්වා එලකිරි මාවත් ගමන් මඟේ සුන්දර අවස්ථා සිහිපත් කරන්න..
මම එලකිරිය පාවිච්චි කරන්නෙ 2009 වසරේ ඉදන්.. ඒ කාලේ ඉන්ටනෙට් කැෆේ හිමියන් ධනපතීන් කරමින් මම එලකිරි ආවේ (එතකොට රෙජිස්ටර් වෙලා නෑ) අලුත් සොෆ්ට්වෙයා හොයන්නයි සමහර සමහර පින්තූර බලන්නයි, ඉදලා හිටලා සිOදුවක් බාන්නයි... කොහොමහරි පලවෙනි ජොබෙන්ම ඉන්ටර්නෙට් බැස්සුව ගමන් කරේ එලකිරියෙ නිල වශයෙන් රෙජිස්ටර් වෙලා මේකට තවතවත් ලOවීම, කොටින්ම ඇබ්බැහි වීම.. මම මුලින්ම පෝස්ට් එකක් දැම්මේ, කවුරුත් දන්න SL OLD HIT SONGS නූලේ..
මේ තියෙන්නේ දාපු මුල්ම කමෙන්ටුව..
http://www.elakiri.com/forum/showpost.php?p=11376038&postcount=77249
අපරාදේ කියන්න බෑ උදවුව ඉල්ලපු සැනින් thilzz අක්කා උදවුව දුන්න.. ඒකට මේ මොහොතෙත් මන් ස්තූතිවන්ත වෙනවා...
මුලින්ම පෝස්ට් එකක් දාන්න ඉගෙනගත්තෙ thilina91 සහෝදරයාගෙන්.. ඒකටත් මේ මොහොතෙ ස්තූතිවන්ත වෙනවා...
http://www.elakiri.com/forum/showpost.php?p=11376573&postcount=77255
මොනවා උනත් මන් දාපු පෝස්ට් දස දහස ගැන අවOකවම මට සතුටු වෙන්න පුලුවන්.. මොකද අද වෙද්දි මට සහෝදරයෝ වගේ යාලුවෝ ජීවිතයට එකතු උනා..
ඒ අතරින් sasliit, awrora දෙන්නා මට ගොඩාක්ම හිතවත්.. ඇත්තටම සහෝදරයො දෙන්නෙක් වගේ.. උඹලා දෙන්නවත් මේ මොහොතේ මන් ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනවා...
මට එලකිරියේ හමුවුන මුල්ම ගුරු උතුමා තමා ශ්රී බෝයි එස් එල්.. නියම මනුස්සයෙක් කියලා කියන්න පුලුවන් පුද්ගලයෙක්.. ඒවගේම දත් කිඹුලා අයියත් මට දැනට හමුවුන හොඳ උගත් වැඩිහිටි යාලුවෙක්... මේ හැම යාලුවෙක්ම මට හමුවුනේ මගෙ <<සුපිරි කවි ටිකක්>> නූලෙන්... ඒ මගේ එලකිරි පොතේ රනින් බැබලෙන නූලක්...
මොනවා උනත් මට කියන්න තියෙන්නේ එක දෙයයි....
නම් කිවූ නොකියූ යාලුවනේ., එලකිරි බලධාරීනී., පෝස්ට් දසදහස වර්ණනාවට වඩා මෙවන් අඩවියක් තුල දැනුම සතුට දුක ආදී අනේක විද රසයන් සැපයූ සැපයීමට අවකාශ දුන් ඔබ සැමට මාගේ අවOක ස්තූතිය...
ජයවේවා......!