~!!! මාගේ ගෞරවනීය අචාරය !!!~

sharki333

Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    ~!!! මාගේ ගෞරවනීය අචාරය !!!~

    :love::love::love:
    image.php
    :love::love:
    එලකිරි.කොම් හී අවුරුදු කුමාරයා වීමට මට සහයොගය දුන්න / නොදුන්න
    එලකිරි.කොම් හි මගේ ඔක්කොම සහොදර සහොදරියන්ට මාගේ ගෞරවනීය අචාරය.
    :D:D:D:D:D
    එලකිරි.කොම් හි මාගේ ආදර සියලුම සහෝදර සහෝදරියන්ට සාමයෙන් සතුටින් පිරි නවවසරක් වේවායි මම ප්‍රාර්තනා කරනවා.
    කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සාමය සතුට රජයන, සියලු යහපත් ප්‍රාර්තනාවන් සර්වප්ප්‍රකාර්යෙන්ම සාර්තක වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    :love::love::love:
    :love:;););):love:
    ixqte1.jpg

    :D:D:D
     
    Last edited:
    • Like
    Reactions: KrAzY_iN_LuV

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ශාකි333 යහලුවා..
    මගෙන් සුභ පෑතුම්,
    යහලුවා මාත් එක්ක හොද තරගයක් දුන්නා...
    එ ගෑන, මං සතුටු වෙනවා...මට දුකක් නම් දෑනෙන්නේ නෑ, මේ තරගයෙන් 2වෙනියා උනත්, හෙතුව, මාත් එක්ක යහලුවාන් පිරිසක් ඉන්නවා කියලා. දකින්න ලෑබිමත් මට සන්තොසයි.. :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ශාකි333 යහලුවා..
    මගෙන් සුභ පෑතුම්,
    යහලුවා මාත් එක්ක හොද තරගයක් දුන්නා...
    එ ගෑන, මං සතුටු වෙනවා...මට දුකක් නම් දෑනෙන්නේ නෑ, මේ තරගයෙන් 2වෙනියා උනත්, හෙතුව, මාත් එක්ක යහලුවාන් පිරිසක් ඉන්නවා කියලා. දකින්න ලෑබිමත් මට සන්තොසයි.. :)


    Ela Ela Machan No Prob
    24985110778435619815100.jpg

     

    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    මට සහයොගය දුන්න / නොදුන්න එලකිරි.කොම් හි මගේ ඔක්කොම සහොදර සහොදරියන්ට මාගේ ගෞරවනීය අචාරය.
    :D:D:D:D:D
     

    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සාමය සතුට රජයන, සියලු යහපත් ප්‍රාර්තනාවන් සර්වප්ප්‍රකාර්යෙන්ම සාර්තක වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    :love::love::love:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අන්තිමෙදී අර 3 දිනුවා නේද මලේ...
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!
     
    • Like
    Reactions: rukshan88