මාජ්‍ය ප්‍රකාශක තඩියට සල්ලි තියෙනවා කිව්වේ ඇයි

Bunji Kuraki

Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්.
    සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා තියෙනවද කියලා විමර්ශනය කරන්න.
     
    • Like
    Reactions: italymad and NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    0h9eqlg.jpeg
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    නැත්නම් කෙල්ලෙක් මූ වගේ එකෙක් එක්ක යන්න හේතුවක් නැති නිසා. ඒක නිසා මාජ්‍ය ප්‍රකාශක අනුමාන කරා අනිවාර්යයෙන්ම මූට සල්ලි ඇති කියලා .
     
    • Love
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    මිනිමැරුම් case එකකට සැකකරුවන්ගේ තියන සල්ලිත් වැදගත් ද බං.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,634
    113
    Colombo, Sri Lanka
    නැත්නම් කෙල්ලෙක් මූ වගේ එකෙක් එක්ක යන්න හේතුවක් නැති නිසා. ඒක නිසා මාජ්‍ය ප්‍රකාශක අනුමාන කරා අනිවාර්යයෙන්ම මූට සල්ලි ඇති කියලා .
    :yes::yes:(y)
     
    • Like
    Reactions: kinkon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,129
    113
    මිනිමැරුම් case එකකට සැකකරුවන්ගේ තියන සල්ලිත් වැදගත් ද බං.
    Make sense about lawyers in ashikland
    Lol
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    මිනිමැරුම් case එකකට සැකකරුවන්ගේ තියන සල්ලිත් වැදගත් ද බං.

    නැහැ මචං. ඔතන කියන්නේ ඌ ගාව අසාමාන්‍ය විදිහට මුදල් හුවමාරු වෙලා තියෙනවා, ඒ ගැන මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනය කරනවා කියලා. ඌ සංවිධානාත්මක අපරාධකරුවන් එක්ක සම්බන්ධතා තියෙනවද කියලා බලන්නේ. මරණයයි, මුදල් කේස් එකයි කේස් දෙකක්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පොලිස් මාධ්‍ය ප්‍රකාශක එක වතාවක් කිව්වා සැකකරු කලින් ඉඩම් නඩුවකින් නිදොස් කොට නිදහස ලබා ඇත කියලා.

    මේ පරයො කෝපි කඩේ අබිලිං වගේ

    කලින් විවාහ දෙකක් තිබීම වැරද්දක් ද?
    යූ ටියුබ් චැනල් එකෙන් ඩොලර් හම්බකිරීම අපරාධයක් ද?
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මාජ්‍ය ප්‍රකාශක තඩියට සල්ලි තියෙනවා කිව්වේ ඇයි
    විමර්ශන වලදි සැක හිතෙන දේවල් තියෙනවා නම් ඒ ගැන වැඩිදුර විමර්ශණය කරනවා. මාධ්‍ය ප්‍රකාශක් තුමා නිකුත් කරන්නෙ අදාළ අංශ වලින් පොලිස් මාධ්‍ය අංශය ට ලැබුණු සවිස්තරාත්මක වාර්ථා වලින් සාරාංශයක් විතරයි.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    Mama hithanne oka mini marumak nemei.. kella panala wage.. hoda sihiyen ho awa sihiyen..uta kellawa maranna ona nm ho dushanaya karanna ona nm ochchara room aran pissukelina 1k naha. ඌව දැක්කම පේනවා සමාජේ ඉන්න එකෙක්. මම හිතන්නේ කෙල්ල පැන්න.

    කෙල්ලට සෙක්ස් ටෝයිස් ටිකකුයි...අරූට ඩීසන් එකේ ගිහින් බඩුවක් ගහන්න නීත්‍යනුකූල පසු බිම මේ රටේ තිබ්බනම්..අද ජීවිත කීයක් නම් බේරිලද? අර මාද්‍යප්‍රකාශක හුකන්න උගේ පරම්පරාවම හොයල.. මේරට හදන්න බැහැ බන්..ඕකේන් ආව එකට අදටත් සතුටුයි.
    ------ Post added on May 10, 2023 at 2:09 AM