මාතරින් අල්ලපු Rs.කෝටි 500 ක අයිස්+හෙරොයින් 😲

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඕවා පාන්පිට බවට පත් කරලා පිට පාරෙන් මාකට් එකට නොගියොත් හොඳයි. මෙච්චර කල් අල්ලන කුඩුවලට වුනේ ඒක.
     
    • Like
    Reactions: Yeezus

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    හනේ ජෙප්පො...😹😹😹

    ලංකාවේ අයිස්+ හෙරොයින් අල්ලපු පලවෙනි පාර නේද..😹😹
    ube ammage gedi dekanam onatharam allala athi
     
    කොච්චර ඇල්ලුවත් ඉවරයක් නෑනේ ආයේ ඔය වගේම අල්ලන්න තරමක් හම්බෙනවනෙ. ඒකට හේතුව එපැයි හොයන්න.

    දූෂිත පොලිස් කාරයොයි නීතිගරුක පොලිස් නිලධාරියොයි දෙපැත්තට කඹ ඇදගන්නවා
    ඉතිං
    කොච්චර ඇල්ලුවත් වැඩක් වෙන්නෙ නැහැ clean record citizenකෙනෙක් උසාවියේ නඩු විභාගයෙන් වරදකරුවෙක් වෙන්නෙ නැත්නම්
     
    • Sad
    Reactions: Heshan Daminda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මාධ්‍ය සංදර්ශන නං හොදයි! අනුර බඩු නැති කරොත් ඉතිං මියන්මාරෙටවත් මුව් වෙනවා. :( ආයේ චන්දෙ දෙන්නෙ නැහැ.

    බඩු නැති කරනවා නං හරි වැඩ පිළිවෙලක් ගෙනත් පුනුරුත්තාපනය කරලා රැකියා ලබා දෙන්න ඕනෙ ජොබ්ලස් අයට. කුඩු එක සැරේ නැති කරලා කොල්ලො සික් එකට Loperamide කාඩ් තුන හතර බීල හාර්ට් ඇටැක් හැදිලා මැරෙද්දි තේරෙයි!

    නැත්නම් ඉතිං ලංකාවෙත් Fentanyl වසංගතේ තමා, කුඩු කිලෝ ගණන් ගේන්න බැරි වෙද්දී Fentanyl ග්‍රෑම් 5ක් වගේ එකෙක් පුකේ ගහන ආවම හරි. පෝලිමට Overdose වෙද්දී මරු.

    ඉතින් පොන්නයෝ එකපාර බීල මැරෙනව නං කොච්චර එකක්ද? රටට වැඩක් නැති http ල ඔක්කොම එහෙම මැරියල්ලා. ✌️😍😍

    Overdose වෙච්ච එවුන් සමූහ වළකට උස්සල විසිකරල දාන නීතියක් ගේන්න පුලුවන් නං මරු ✌️
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93

    මෑත ඉතිහාසගේ ගොඩබිම වටලපු විශාලතම මත්ද්‍රව්‍ය තොගයලු 😲 පොලිස්පති ප්‍රියන්ත වීරසූරි යත් ඇවිල්ලා බලන්න ...

    ⭕අයිස් 160 KG අල්ලල .. සාමාන්‍යයෙන් අයිස් හෙවත් methamphetamine එක පාරකට අදින්නෙ 0.1 gram වගෙ, ... එතකොට හිතාගනින්කො සයිස් එක 😲

    ⭕තව හෙරොයින් 60 KG අල්ලල ... හෙරොයින් සාමාන්‍යයෙන් එකෙක් එක පාරකට 10-20 milligram වගෙ අදින්නෙ 😲

    hamadama okane.. Badu allanawa but gena politician allan na..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කොච්චර ඇල්ලුවත් ඉවරයක් නෑනේ ආයේ ඔය වගේම අල්ලන්න තරමක් හම්බෙනවනෙ. ඒකට හේතුව එපැයි හොයන්න.

    රට හදන්න පටන්ගන්න ඕන රේගුවෙන්

    @Walter White වගේ පගා මරුවො හිරේ දාන්න ඕන 🚢🤌
     
    • Haha
    Reactions: Heshan Daminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113

    මෑත ඉතිහාසගේ ගොඩබිම වටලපු විශාලතම මත්ද්‍රව්‍ය තොගයලු 😲 පොලිස්පති ප්‍රියන්ත වීරසූරි යත් ඇවිල්ලා බලන්න ...

    ⭕අයිස් 160 KG අල්ලල .. සාමාන්‍යයෙන් අයිස් හෙවත් methamphetamine එක පාරකට අදින්නෙ 0.1 gram වගෙ, ... එතකොට හිතාගනින්කො සයිස් එක 😲

    ⭕තව හෙරොයින් 60 KG අල්ලල ... හෙරොයින් සාමාන්‍යයෙන් එකෙක් එක පාරකට 10-20 milligram වගෙ අදින්නෙ 😲

    Local supply eke tail ekata yanakan allanna ona, tail eke aththe top level pennagena vvip kiyaganna un
     
    • Like
    Reactions: Yeezus

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,310
    113
    Narcissistic Sociopath Manipulator
    ඉතින් පොන්නයෝ එකපාර බීල මැරෙනව නං කොච්චර එකක්ද? රටට වැඩක් නැති http ල ඔක්කොම එහෙම මැරියල්ලා. ✌️😍😍

    Overdose වෙච්ච එවුන් සමූහ වළකට උස්සල විසිකරල දාන නීතියක් ගේන්න පුලුවන් නං මරු ✌️

    ලොල් උබල හිතං ඉන්නෙ හෙරොයින් පාවිච්චි කරන්නෙ රටට වැඩක් නැති හුත්තිගේ පුතාල විතරයි කියලද? ටිපිකල් ගොබ්බ සිංහලයෙක්. හෙරොයින් ගහන උඹට වඩා සක්සස්, වැදගත් රස්සා කරන, රටට වැඩක් කරන මිනිස්සු කොච්චර ඉන්නවද ලංකාවේ. මුණ බලල කුඩු/ අයිස් ගහනවද කියන්න බැහැ හරියට ෆිල්ටර් කරගන්න දන්නවා නං. සයන්ස් පීරියඩ් කට් කරපු අටපාස් ගොබ්බයොන්ගෙ තමා හකු බැහැල දත් දිරලා මුණ කජු ලෙල්ල වගේ වෙන්නෙ.

    Overdose වෙච්ච උන් වලකට ගිහිං විසිකරනෙ නැතුව ටයර් සෑයක ගිනි තිබ්බොත් මොකො ජෙප්පො? උඹල වගේ මැටි මෝලු ඉන්නකං ඉතිං පෘථිවියට අඹ සරණයි!

    නිකමට සර්ච් කරලා බලපන් 2000 අවුරුද්දෙ රුසියාවට ඇෆ්ගං වලින් හෙරොයින් එන එක එක සැරේ නැති කරලා ඇඩික්ට් වෙච්ච වුන්ට Methodone ක්ලිනික් එකක් වත් නොදා අත ඇරපු එකෙන් වෙච්ච දේ?

    ලංකාවට Methadone ක්ලිනික් ගේනවට වඩා ලාබයි කුඩු ගහන වුන්ට දිගටම කුඩු ගහන්න දෙන එක. දැන් කීයද කෑල්ලක්. රුපියල් 1 000යි. උපරිම 1 500යි. අරක්කු බෝතලේට වඩා අඩුයි, සිගරට් පැකට් එකටට වඩා අඩුයි.

    Heroin කියන Drug එක නැවත්තුවට ඕනෙ තරම් Opiates තියෙනවා ලෝකෙ. සමහර Designer/ Research Opiate වලට නීතියක් වත් නැහැ. උඹ දන්නවද ලංකාවේ Oxy තියෙනවා සීල් බෝතල් පිටිං.නැහැනෙ උඹ දෙරණ නිවුස් බලන ජෙපි ගේ ගෙම්බෙක්නෙ?

    මත්ද්‍රව්‍ය නවත්තන්න ඕනෙ හැබැයි උඹ වගෙ මෝඩ මොළ වලින් හිතල තීරණ ගන්න, උත්තර බිෂනෙන් හොයන වුන් පාර්ලිමන්ට් එකේ නැති වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා. :lol:

    උඹට ළමයි ඉන්නවද? ඉන්නවනං එකෙක් හෙරොයින් හරි අයිස් ගහයි කියල මම ප්‍රාර්ථනා කරනවා උඹේ මොලේ මැටි ටිකට ලේ ටිකක් උනන්න.
     
    • Wow
    • Haha
    Reactions: Yeezus and shenat

    කුඩු කාරයට රිදිලා. 😹
    තොපි වගේ රටට සතපහක වැඩක් නැති කුඩු කාරයො නලවන්න බෑ අපිට.

    Overdose උනා නං තව doses දෙකක් විතර ගහලා පාර අයිනට දාන්න තියෙන්නෙ. කුඩු ගේන http ලා අල්ලන්න පටන් ගත්තනේ. උන්ව හංගපු කුඩු පෙන්නන්න එක්ක ගියාම ඒ වැඩෙත් හරි. රටේ සල්ලි නාස්ති කරන්න බෑ මේ ගූ ගොඩවල් තරං වටින්නෙ නැති http ලට
     
    • Like
    Reactions: Yeezus