මාතර අය එන්න

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,553
    113
    මාතර ඇතුලට වෙන්න කතරගම පාරෙ.

    කුඩා වැල්ල හරියෙ එහෙම අලුත් ස්කූටර් සෑහෙන තියනවා. (unregistered)
    කුඩා වැල්ලෙන් ඇතුලට තංගල්ල පැත්තට යනකොට තව වැඩී.

    ඒ පැත්තෙ අය ස්කූටර් වලට විතරයි ද ආස?

    දකුණේ අය බයිසිකල් වලට ආස නැද්ද ?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    මාතර ඇතුලට වෙන්න කතරගම පාරෙ.

    කුඩා වැල්ල හරියෙ එහෙම අලුත් ස්කූටර් සෑහෙන තියනවා. (unregistered)
    කුඩා වැල්ලෙන් ඇතුලට තංගල්ල පැත්තට යනකොට තව වැඩී.

    ඒ පැත්තෙ අය ස්කූටර් වලට විතරයි ද ආස?

    දකුණේ අය බයිසිකල් වලට ආස නැද්ද ?
    ස්කූටර් පදින්න ඇහැකි
     
    • Haha
    • Wow
    Reactions: Bam and Kalegana

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,553
    113
    @pasansnoop මේවට උත්තර දීපන්..

    ඔය ගොඩක් බයික් සුදොන්න්ට රෙන්ට් කරනවා ඇති.
    නෑ බ්‍රෝ එයාලා මාලු බෝයිස්.

    රෙන්ට් කරන්නෙ නෑ. (මම අහලා දැන ගත්තේ)

    ඉන්දියාවේ වගේ හෙල්මට් නැතුව ඔහේ යනවා.