මාතර ඇතුලට වෙන්න කතරගම පාරෙ. කුඩා වැල්ල හරියෙ එහෙම අලුත් ස්කූටර් සෑහෙන තියනවා. (unregistered) කුඩා වැල්ලෙන් ඇතුලට තංගල්ල පැත්තට යනකොට තව වැඩී. ඒ පැත්තෙ අය ස්කූටර් වලට විතරයි ද ආස? දකුණේ අය බයිසිකල් වලට ආස නැද්ද ?