මාතර ඉන්න හොඳම Dermatologist කවු ද?

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,291
    4,410
    113
    පිටේ අළුහම් හැදිලා.. දැනුයි හරියට දැක්කේ.. (පිට පෙන්නේ නෑනේ අප්පා :no:) හොඳ ඩොක්ටර් කෙනෙක් කියනව ද?

    PS: Thanks answer කල හැමෝටම.

    Dr. (Mrs) Hiromel de Silva
    Dr. Chandrawansa
    Dr. (Mrs) Asanthi Gamage

    කියන්න තියෙන්නේ මේවගේ දෙයක් තිබ්බාම ඩොක්ටර් කෙනෙක් හම්බෙලා පෙන්න එක තමා හොඳ. මොක ද අපි හිතන ලෙඩේ නෙමෙයි තියෙන්නේ :lol:
     
    Last edited:
    • Like
    Reactions: kinkon and Ryan08

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    පිටේ අළුහම් හැදිලා.. ගොඩක් තියනවා.. දැනුයි හරියට දැක්කේ.. (පිට පෙන්නේ නෑනේ අප්පා :no:) හොඳ ඩොක්ටර් කෙනෙක් කියනව ද?
    අලුහම් නෙව්වෙ වෙන්න ඇති ඔය වගේම වෙන එකක් තියෙනවා
     
    • Like
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,291
    4,410
    113
    අලුහම් නෙව්වෙ වෙන්න ඇති ඔය වගේම වෙන එකක් තියෙනවා
    දන්නේ නෑ බන් මමත් හිතුවේ එහෙම.. හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලම බෙහෙත් ගත්තනම් හොඳයි කියලා හිතුණා
     
    • Like
    Reactions: charitha2011

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,291
    4,410
    113
    DR(Mrs) Hiromel de Silva මේ ඩොක්ට හොඳයි.
    Appointment එකක් දැම්මා උඹ කිව්වා නිසා.. හොඳ නරක මේකේම අප්ඩේට් එකක් දාන්නම් :yes:
    Dr. Chandrawansa hondai , but dn retired. Eth asiri ekata enawa mama hithanne
    ආහ් අඩේ Appointment එක දාලා ඉවරයි මචං.. :no: ආසිරි මොහොට්ටි දෙකටම එනවා කියලා කිව්වා මෙයත්
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,291
    4,410
    113
    DR(Mrs) Hiromel de Silva මේ ඩොක්ට හොඳයි.
    ඩොක්ටර්ය හම්බුනා ප්‍රතිළුල පස්සේ දාන්නම්..

    අලුහම් නෙව්වෙ වෙන්න ඇති ඔය වගේම වෙන එකක් තියෙනවා
    උඹ කිව්ව කතාව හරි Pigmentation එකක් කියලා කිව්වේ. පර්මනන්ට් ආන්සර් එකක් වත් හරි රීසන් එකක් වත් හම්බුනේ නම් නෑ හැබැයි.. ක්‍රීම් වගයක් දුන්නා.. කිව්ව විදියටනම් කාලයත් එක්ක ඉබේම නැති වෙලා යයි කියලා තමා කිව්ව‍ෙ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    උඹ කිව්ව කතාව හරි Pigmentation එකක් කියලා කිව්වේ. පර්මනන්ට් ආන්සර් එකක් වත් හරි රීසන් එකක් වත් හම්බුනේ නම් නෑ හැබැයි.. ක්‍රීම් වගයක් දුන්නා.. කිව්ව විදියටනම් කාලයත් එක්ක ඉබේම නැති වෙලා යයි කියලා තමා කිව්ව‍ෙ
    ඕක සුදු පාටින්ද තියෙන්නේ උබේ පිටේ ,
     
    • Like
    Reactions: Emarald