රෙප් කපපු තම්බිය හුකාපන්...��මට රිදෙයි කොනකපාලු පකා..������
මචං ලංකාව වටේම සිංහල කඩ හොයල PDF එකක් හදන් යනව අපො..
පුලුවන් කෙනෙක් සපෝට් එකක් දෙන්න.. කෑම කඩ විතරක් නෙමෙයි.. හැම එකම..
Google Location එකත් එක්ක ම දාන්නෙ..
හෙල්ප් එකක් දෙන්න... අපේම අය වෙනුවෙන්![]()



මයුර හොටෙල්ස් ටිකයි Kottu Factory එකයි දෙකම සිංහල.. අයිති අය මාත් එක්ක ඉස්කෝලෙ ගියේ.. ඒ නිසා 100% සුවර්..
රෙප් කපපු තම්බිය හුකාපන්...මට රිදෙයි කොනකපාලු පකා..
![]()
වල්ගම බේක් හවුස් එකත් එක්ක අල්ලපු වැටේ තියෙන බේකරි ෂොප් එක..විස්සේ කඩේ කියල එකක් තියෙනව නේද විජේතුංගද විජේවර්ධන බේකරිද මොකද්ද කියල
මචං ලංකාව වටේම සිංහල කඩ හොයල PDF එකක් හදන් යනව අපො..
පුලුවන් කෙනෙක් සපෝට් එකක් දෙන්න.. කෑම කඩ විතරක් නෙමෙයි.. හැම එකම..
Google Location එකත් එක්ක ම දාන්නෙ..
හෙල්ප් එකක් දෙන්න... අපේම අය වෙනුවෙන්![]()




වල්ගම බේක් හවුස් එකත් එක්ක අල්ලපු වැටේ තියෙන බේකරි ෂොප් එක..
එ පැත්තෙ කෑම පට්ට රහයි බං එකයි රට වටෙම මාතර බත් කඩෙ කියල දාගෙන ඉන්නෙ. ගන්දර පැත්තෙ යාලුවෙක්ගෙ ගෙදරකින් දවසක් කෑව එලවලු බතුයි මාලු බැදල බඩෙ ඉඩ මදි උන හින්ද නැවැත්තුවෙ කන එක .![]()
උන් එක වේලක් කන්න මාලු හදනව කිරට මිරිසට බැදල ඊට පස්සෙ මාලු බඩ වෙනම දහ විදියකට විතර හදනව.
මාතර මම දවසක් කඩේකට ගියා පොඩි තැනක් හැබැයි ජනප්රියයි වගේ. ආමි එකේ හිටපු කොල්ලෙක් කරන්නේ. අම්මයි අක්කයි කිව්වා හෙල්ප් එක දෙන්නේ. කිචන් එක ඇතුලට යන්න පුළුවන් ඕන වෙලාවක බලන්න පුළුවන්. පිරිසිදුයි. නම නිකං "ගමේ කඩේ" වගේ එකක්.
සමුපකාර හෝටලේ කියල එකක් තියනවා. එතනින් ඇතුලට ගියහම බෝ ගහක් හරි මොකක් හරි ගහක් තියනවා. එතන ඉස්සරහ පොඩි කඩයක්. මම කාපු කෑම එක නම් රසයි. ලාබයි.
ගියේ රෑක ඒ හින්ද වට පිටාව මතක නෑ. හොඳ හින්දම මම තව පාරක් ගියා මාතරින් එන දවසෙත්.
මාතර සින්හල කෑම කඩ(බජට්)
01.කබුරුගමුවෙ වැව ඉස්සරහ අන්කල්ගෙ කඩේ...කෑම එක ❤❤ර්
02. අතගහපු හංදියෙ සම්පත් කැෆේ එක...පට්ටම සාදරන ගානකට රසවත් කෑම එකක්
03. පබුරන පොල් අතු බත් කඩේ,තුශරානි එක.
04.ටව්න් එකෙන්මනම් සමන්මල් එකේ ටේක් අවේ කෑම එක❤❤ රු 140...පට්ට
05.ආසිරි හෝල්ට් එකේ මයුර එක
06.නූපෙ සනසෙ කෑම එක
07.රාහුල හංදියෙ සදර්න් එක
08.දෙකේ කඩේ
09.ලක්දිය හොටෙල්
10.පැරිස් එක...චන්තුල් එක.අනුදි කැෆේ එක.නූපෙ වෝකො එක...තා වල්ගම ඇතුල් පාරෙ ජයනිදු එක
=ජාතිවාදී පෝස්ටුවක් නොවේ...අප්ඩේට් කිරීම ඔබ සතුයි.❤

Cooperative hotel kiyala ekak thiyenne? bus stand ekata kittuwa. anna ethanin ahtule paare thiyanawa bo gahak wenna ona. anna ethana issaraha.kothanada place eka?
ape nadayo godak innwa matara...
eth bn oya nada gedarikin kawa eka kamakwath ochchara lokuwata rasak danila nm na
උන් මාලු හොදන්නෙ මූදු වතුරෙන්. අපි වගේ සුදු පාට වෙනකන් හොදන්නෙත් නෑ.සමහර තැන් වල මාලු ටැන්කි වල දාල තියනව අපි ඕන එකා පෙන්නුවම එවෙලෙ මරල දෙන්නෙ.දැන් ඕව අඩුයි මීගමුවෙනුත් මාතර ගාල්ලට මාලු ගෙනියනවලු
eka aththa. galle malu ganan nam negombo freezers wala thiyana ewa ehe geniyanawa.මීගමුවෙනුත් මාතර ගාල්ලට මාලු ගෙනියනවලු![]()
