මාතර ගමේ බත් කඩේ

chantel123

Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    මචංලා .මං කෑම බිස්නස් එකක් පටන් ගන්න හදන්නේ ..දවල්ට විතරයි දෙන්න .කොට්ටාව /මහරගම /තලවතුගොඩ/විජේරාම /නුගේගොඩ /නාවල පැත්තේ ටවුන් එකේ ඉන්න අයට free delivary දෙන්න හිතන් ඉන්නේ

    lakbojun_v1_460x285.jpg

    ඔය තියෙන්නෙ විදියට තමයි ලැබෙන්නේ .හැබැයි ඕක ගත්තෙ මං google එකෙන් .

    ලොකු ලොකු ගණන් නෑ Rs150 කට තමයි දෙන්න හිතන් ඉන්නේ ..
    කැමති උන් ඉන්නවනම් PM එකක් දාන්න
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මචංලා .මං කෑම බිස්නස් එකක් පටන් ගන්න හදන්නේ ..දවල්ට විතරයි දෙන්න .කොට්ටාව /මහරගම /තලවතුගොඩ/විජේරාම /නුගේගොඩ /නාවල පැත්තේ ටවුන් එකේ ඉන්න අයට free delivary දෙන්න හිතන් ඉන්නේ

    View attachment 92260
    ඔය තියෙන්නෙ විදියට තමයි ලැබෙන්නේ .හැබැයි ඕක ගත්තෙ මං google එකෙන් .

    ලොකු ලොකු ගණන් නෑ Rs150 කට තමයි දෙන්න හිතන් ඉන්නේ ..
    කැමති උන් ඉන්නවනම් PM එකක් දාන්න

    150ට මෙච්චර නම් බැරි වෙයි
     
    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    150ට මෙච්චර නම් බැරි වෙයි

    කහබත්
    එළවළු තුනයි
    මොජුවකුයි
    ගැඹුරු තෙලේ බැදපු මාළු කෑල්ලකුයි
    මේවා අනිවාර්යෙන්ම කෙසෙල් කොළය දාල තමයි එන්නෙ..
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මචංලා .මං කෑම බිස්නස් එකක් පටන් ගන්න හදන්නේ ..දවල්ට විතරයි දෙන්න .කොට්ටාව /මහරගම /තලවතුගොඩ/විජේරාම /නුගේගොඩ /නාවල පැත්තේ ටවුන් එකේ ඉන්න අයට free delivary දෙන්න හිතන් ඉන්නේ

    View attachment 92260
    ඔය තියෙන්නෙ විදියට තමයි ලැබෙන්නේ .හැබැයි ඕක ගත්තෙ මං google එකෙන් .

    ලොකු ලොකු ගණන් නෑ Rs150 කට තමයි දෙන්න හිතන් ඉන්නේ ..
    කැමති උන් ඉන්නවනම් PM එකක් දාන්න

    150 ohoma denawa nam man offiz 1ka set krawanwa
    Ba ban oka krnna 150ta
    Kaha bath hadanna kaha ko yako
    4000i 1kg dan
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,240
    113
    අදාළ නෑ නේ
    monada menu eke items tika?
    කහබත්
    එළවළු තුනයි
    මොජුවකුයි
    ගැඹුරු තෙලේ බැදපු මාළු කෑල්ලකුයි
    මේවා අනිවාර්යෙන්ම කෙසෙල් කොළය දාල තමයි එන්නෙ..
    ethakota photo eke thiyana egg, cutlet & chicken kalla nadda ban?
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කහ නැතුව කහ බත් හදන්නෙ කොහොමද මචන්? ඩයි දාන්න නම් එපා.

    උබට රු 150ට දෙන එක පට්ට පාඩුයි. පොඩ්ඩක් කොස්ට් එක හදලා බලපන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,469
    113
    එකමත් එක රටක
    මචන් ඕනවට වඩා අඩුවට දෙන්න එපා. ගාන වැඩියෙන් පිලිවලට කරපං. ඕනවට වඩා අඩුවට දෙන්න ගියාම "බාල" ලේබල් එක වදින්න ඉඩ තියනවා.
    ඒ වගේ අඩුවට දෙන්න උබ ට්‍රයි කරන කොට පිළිවෙල , වගේ දේවල් දන්නෙම නැතුව මග ඇරෙනවා. සාමාන්යෙන් බත් කඩේ ගානට වඩා වැඩියෙන් හොදට කරපං. ජය වේවා
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    යකෝ ඕක 150ට දෙනවා නම් රොතු පිටින් ගනියි.
    මාත් එනවා ගන්න.
    කොට්ටාවෙ එකක් දාපන් පීස්
    දාන්න බැරි නම් වාහනයකින් හරි බෙදපන්කො පන්නිපිටිය ධර්මපාලෙ හරියෙන්. වටේ ම තියෙන බෝඩිං ටික සෙට් වෙයි
     
    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    යකෝ ඕක 150ට දෙනවා නම් රොතු පිටින් ගනියි.
    මාත් එනවා ගන්න.
    කොට්ටාවෙ එකක් දාපන් පීස්
    දාන්න බැරි නම් වාහනයකින් හරි බෙදපන්කො පන්නිපිටිය ධර්මපාලෙ හරියෙන්. වටේ ම තියෙන බෝඩිං ටික සෙට් වෙයි

    වාහනයකි තමයි මචං යන්නේ .පන්නිපිටිය ධර්මපාල හරියෙන් යනවා ..pm කරපං උඹේ නම්බර් එක