කහබත්
එළවළු තුනයි
මොජුවකුයි
ගැඹුරු තෙලේ බැදපු මාළු කෑල්ලකුයි
මේවා අනිවාර්යෙන්ම කෙසෙල් කොළය දාල තමයි එන්නෙ..
wade hondai machan but malu nathuwath wena thanwala oka denne 160/180 ta wage
poddak price eka consider karanna
kaha bath nuth me situation eke hatiyata oya ganata practical na

ඩෙලිවරිත් ෆ්රී කරලා ඔය ගානටදෙන්න පුලුවන්ද. ඩෙලිවරි ඔන්නෑ දර්මපාලේ ගාවතියාගෙන හිටියත් යයි නියමෙට