මාතර පැත්තේ වෙසෙනා සජියගෙ පැටියා....

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    1672265871071.jpeg


    මාතර පැත්තේ වෙසෙනා සජියගෙ පැටියා....
    තල්ල සුදුයි බෙල්ලේ නාඹර කැටියා....
    යන එන ගෑණු නවතාගෙන මූ හිටියා...

    වොඩ්ක නොබොයි රයිස් නොකයි කුණු බුරියා...
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හා හා මේ සුදු විතරක් අදින විරාගී සරල චාම් විනය ගරුක මහත්මයට අපහස නොකරනු..

    එතුමට තව තවත් ගෑනු පස් හය දෙනෙක් එකට රූම් අදින්න වොඩ්කා පොවල බදාගන්න සමාධි පදනමට ලොකු ආධාරයක් කරපන්

    මාරසින්හත් අනුන්ගෙ ඒව ලීක් කරන්න රන්ජවගෙ දස්සයෙක් නේද... ඌ දර්ශට රිටර්න් එක දුන්න හොරා වගෙ බයිල ගගහ පොරටෝක් දෙන මාතර සුදු අදින පොඩ්ඩගෙත් ලන්කට් ගැලවෙන්නම... මූත් පහුගිය කාලෙ උතුම් මනුස්සයෙක් ජනාදිපති කමටත් සුදුසුයි කිව්වනෙ.. මාතර මහත්මා දේසපාලනේ පියා අන්තිමට පට්ට NGO කුක්කෙක් රෙදි නෑ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙතුමට තරම් රට දැය පමනක් නොව ලෝකය ගැන පුලුල් දැක්මක් වෙන අයට නැති ලු.. ශ්‍රී ලාන්කේය මහත්මා දේසපාලනේ පෙරගමන්කරු🤭

     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,189
    13,900
    113
    පෘථිවිය
    මිනිස්සු එක්ක බුදියගෙන
    සල්ලි අරගෙන
    බඩු අරගෙන
    රෙකෝඩ් කරලා
    මිනිස්සු තරහවුනාම පබ්ලික් කරන ගොන් ගැණු
     
    • Like
    Reactions: JokerFan

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ගෑණු නිසා බුද්දිකයගෙ දේශපාලනෙත් ගොන්ජගෙ වගේම ඉවරෙටම ඉවරයි..දැන් ඉතිං ගොන්ජ වගේම පලකෝ රට රටවල් වල හිඟාකන්න..😅😅
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    මිනිස්සු එක්ක බුදියගෙන
    සල්ලි අරගෙන
    බඩු අරගෙන
    රෙකෝඩ් කරලා
    මිනිස්සු තරහවුනාම පබ්ලික් කරන ගොන් ගැණු
    100%

    Ashuwa joka pitin balla ekka indiddi ee bedroom eke video eka kareth mekimane.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මිනිස්සු එක්ක බුදියගෙන
    සල්ලි අරගෙන
    බඩු අරගෙන
    රෙකෝඩ් කරලා
    මිනිස්සු තරහවුනාම පබ්ලික් කරන ගොන් ගැණු

    සුදු පිරුවට අැඳන් බිබී ගොන් බඩු ඵකක් බුදියනකොට ඒවා හිතන්න තිබ්බේ..බලපංකෝ රාජපක්ෂ පවුලේ ඵක්කෙනෙක්ටවත් මේ වගේ ගෑණු කේස් තියෙනවද කියලා..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    සුදු පිරුවට අැඳන් බිබී ගොන් බඩු ඵකක් බුදියනකොට ඒවා හිතන්න තිබ්බේ..බලපංකෝ රාජපක්ෂ පවුලේ ඵක්කෙනෙක්ටවත් මේ වගේ ගෑණු කේස් තියෙනවද කියලා..
    Wesley Sneijder Lol GIF by Videoland
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    සුදු පිරුවට අැඳන් බිබී ගොන් බඩු ඵකක් බුදියනකොට ඒවා හිතන්න තිබ්බේ..බලපංකෝ රාජපක්ෂ පවුලේ ඵක්කෙනෙක්ටවත් මේ වගේ ගෑණු කේස් තියෙනවද කියලා..
    ගුපියන්ගෙන් පුක්ෂනය වෙච්චා උන්ම ලීක් කරොත් තමයි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මට තියෙන ප්‍රශ්නෙ අපි මේ මහන්සිවෙලා ඉගෙන ගෙන බොහොම අමාරුවෙන් ජීවත් වෙනවා.

    මේ ගෑණු ඇමතිලා මන්ත්‍රීලා දැලේ දාගෙන සැප ගන්නවා. අඩුම ගානෙ ලස්සන වත් නැතුව.
     
    • Like
    Reactions: IMMuhandiram