මාතර පොල්හේන ප්‍රදේශ‍යේ අලුත්ම තත්වය

realpissa

Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    මාතර පොල්හේන හන්දියේ පාසල් අද දින කලින් වසා දමා ඇති බවට ආරංචියක් පවතිනවා. මෙහි සැබෑ තත්ත්වය කුමක්ද? කවුද ඒ පැත්තෙ ඉන්නෙ?
     
    • Like
    Reactions: Champ HB and D_Mad

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    කොහොමද බන් උන් ටික නිරෝධායනය නොවී ගිහින් තියෙන්නෙ එලියට. September 13 ලු ඇවිල්ල තියෙන්නෙ.
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    කොහොමද බන් උන් ටික නිරෝධායනය නොවී ගිහින් තියෙන්නෙ එලියට. September 13 ලු ඇවිල්ල තියෙන්නෙ.

    කාට කියන්නද? පිස්සු හැදෙනවා මේවා බලද්දී
     
    • Like
    Reactions: Champ HB

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අපේ කැරියොන්ට ලොකු වේව් එකක් එද්දි තමා දැනෙන්නේ..බලන්න ඕන කොළඹ එහෙම ..බස්වල. මාස්ක් එකක් දාගෙන ඉන්න වුන් දිහා බලන්නේ දැන් හොරු වගේ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපේ කැරියොන්ට ලොකු වේව් එකක් එද්දි තමා දැනෙන්නේ..බලන්න ඕන කොළඹ එහෙම ..බස්වල. මාස්ක් එකක් දාගෙන ඉන්න වුන් දිහා බලන්නේ දැන් හොරු වගේ

    දාගන යන අය ලැජ්ජාවට ගලවලා සාක්කුවේ දාගන්නවා.
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    අපේ කැරියොන්ට ලොකු වේව් එකක් එද්දි තමා දැනෙන්නේ..බලන්න ඕන කොළඹ එහෙම ..බස්වල. මාස්ක් එකක් දාගෙන ඉන්න වුන් දිහා බලන්නේ දැන් හොරු වගේ

    කතාව ඇත්ත මචං .... දැන් කට්ටිය ඉන්නේ corona නැ කියල හිතාගෙන
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    මාතර පැත්තෙ බහුතරයක් මාස්ක් දාන්නෙ නෑ...ගම්වල මොකෙක්වත් දාන්නෙ නෑ🙁🙁

    ඔව් බන්. ගොඩක් වෙලාවට පිට පළාත් වල උන් මාස්ක් දාන්නේ නෑ :confused2::confused2:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අපේ කැරියොන්ට ලොකු වේව් එකක් එද්දි තමා දැනෙන්නේ..බලන්න ඕන කොළඹ එහෙම ..බස්වල. මාස්ක් එකක් දාගෙන ඉන්න වුන් දිහා බලන්නේ දැන් හොරු වගේ

    අපේ විතරක් නෙමෙයි බං වෙන රටවල උනුත් ඔහොමයි..ඉතාලියෙ උනුත් මාස්ක් දානව අඩුලු දැන්.