ගෝටාගෝගමට ප්රහාරයක්…
මාතර නගරයේ පිහිටුවා ගෙන ඇති ‘ගෝඨාගෝගම’ අරගල භූමියට කිසියම් පිරිසක් විසින් ප්රහාරයක් එල්ල කර ඇත.
මෙම ප්රහාරය එල්ල කර ඇත්තේ ජීප් රථයකින් පැමිණි පිරිසක් විිසිනි.
විරෝධතා ප්රදේශයේ තිබූ කටවුට් කපා දමා එහි සිටි තරුණයන් ආයුධයක් පෙන්නා බිය ගන්වා ඇති බවද සඳහන් වේ.
කොළඹ ගාලුමුවදොර පිහිටා ඇති ‘ගෝටාගෝගම’ විරෝධතා ගම්මානයට සමගාමීව මෙම ගම්මානය ද ඉදිකර ඇත.