මාතර බයියන් ට ගහලා🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ගෝටාගෝගමට ප‍්‍රහාරයක්…

    මාතර නගරයේ පිහිටුවා ගෙන ඇති ‘ගෝඨාගෝගම’ අරගල භූමියට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇත.

    මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ ජීප් රථයකින් පැමිණි පිරිසක් විිසිනි.

    විරෝධතා ප‍්‍රදේශයේ තිබූ කටවුට් කපා දමා එහි සිටි තරුණයන් ආයුධයක් පෙන්නා බිය ගන්වා ඇති බවද සඳහන් වේ.

    කොළඹ ගාලුමුවදොර පිහිටා ඇති ‘ගෝටාගෝගම’ විරෝධතා ගම්මානයට සමගාමීව මෙම ගම්මානය ද ඉදිකර ඇත.
     
    • Haha
    • Love
    Reactions: Identity and lilman

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ගෝටාගෝගමට ප‍්‍රහාරයක්…

    මාතර නගරයේ පිහිටුවා ගෙන ඇති ‘ගෝඨාගෝගම’ අරගල භූමියට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇත.

    මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ ජීප් රථයකින් පැමිණි පිරිසක් විිසිනි.

    විරෝධතා ප‍්‍රදේශයේ තිබූ කටවුට් කපා දමා එහි සිටි තරුණයන් ආයුධයක් පෙන්නා බිය ගන්වා ඇති බවද සඳහන් වේ.

    කොළඹ ගාලුමුවදොර පිහිටා ඇති ‘ගෝටාගෝගම’ විරෝධතා ගම්මානයට සමගාමීව මෙම ගම්මානය ද ඉදිකර ඇත.
    උන් උන්ම ගහගෙන ගැහුවා කියනවා දැන් ලැජ්ජාව නිසා :lol:
     
    • Haha
    Reactions: 2osama

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් ගෝට නෑනේ…එක්කෝ මුන් ඔකේ නම වෙනස් කරන්න ඕනේ…එහෙම නැත්නම් NGO නඩ ඕවට සල්ලි පොම්ප කරන එක නවත්තන්න ඕනේ.
     
    • Like
    Reactions: 2osama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    සංවර්දන නිවුස් ??
    Sanwardhana-News.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,706
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ගෝට නෑනේ…එක්කෝ මුන් ඔකේ නම වෙනස් කරන්න ඕනේ…එහෙම නැත්නම් NGO නඩ ඕවට සල්ලි පොම්ප කරන එක නවත්තන්න ඕනේ.

    NGO ඩොලර් එපාද ? හරියට එකක් කියන්න ඩොලර් ඕනද එපාද?? 🤣🤣🤣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    NGO ඩොලර් එපාද ? හරියට එකක් කියන්න ඩොලර් ඕනද එපාද?? 🤣🤣🤣
    උඹේ ඔය $50 රෝල් කරලා පුකේ ගහගනින්…යකෝ $50න් ගත්තු ප්‍රයෝජනයක්.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    උන් උන්ම ගහගෙන ගැහුවා කියනවා දැන් ලැජ්ජාව නිසා :lol:
    දැන් පිනට කන්න හම්බ වෙන්නේ නැහැ නේ . හට් ටික ගලවා ගෙන යන්න දාන සෙල්ලම් ඔවා 🤣🤣