මේකට නම් හැට්ස් ඕෆ් ආ! මාත් ජාතිවාදියෙක් තමයි! මගේ ජාතියට කෙළවනවට විරුද්ද ජාතිවාදියෙක්. ඒත් අපි ඔලුවෙන් හිතන්න ඕන අපි රට වෙන්වෙන් කතා කරන්නෙ ඇත්තටම අපේ ගැලවීම වෙන්වෙන්ද, නැත්තම් පක්කලි දේශපාලනේ බදාගෙනද කියල.අතින් පයින් පරශ්න විසදන්න මමත් එන්නම් සිංහල අපි එකතු උන දවසට
කොහොම උනත් යාලුවා මේ කොන්දොස්තර ගැන ප්‍රසිද්ධ කරන්න ඕන ඔයා. මුන්ගෙ MBBS කැන්සල් කරන්න ඕන. එතන ජාතිවාදය නෙවෙයි තියෙන්නෙ. මිනී මරන දොස්හොරුන්ගෙන් ලෙඩ්ඩු බේරගන්න එක.
කෙසේ වෙතත් අපිට මූලාශ්‍ර, නම් වගේ ඒවත් දෙන්න හොදේ. ඒ වගේම හරියට මාධ්‍ය පාවිච්චි කලොත් ඔය හොරාගෙ රෙදි ගලවන්න පුලුවන්!



