මාතර සිදුවීම

Mrdwxll0

Member
Nov 15, 2018
469
51
0
මාතර ඇලවේල්ල පාසලේ දී 19 හැවිරිදි පාසල් සිසුවකු පිහියෙන් ඇණ ඝාතනය කෙරේ....

මාතර ඇලවේල්ල පාරේදී මීට ටික වේලාවකට පෙර 19 හැවිරිදි පාසල් සිසුවකු පිහියකින් ඇණ ඝාතනය කර තිබෙනවා.

මාතර නායිම්බල මහහේනවත්තේ පදිංචිව සිටි ජයවික්‍රම කංකානම් ආරච්චිගේ රවිදු ගිම්හාන නැමැති මාතර සාන්ත තෝමස් කුමර විද්‍යාලයේ උසස් පෙල සිසුවකු මරුමුවට පත්ව තිබෙනවා.

මාතර නගරයේ තවත් පාසල් දෙකක සිසුන් තිදෙනෙකු මෙම ඝාතනයට සැක කරනවා.

මෙම අමානුෂික ඝාතනය සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබෙනවා.

Me randuwata adala kollek poliyen marala kiyanne aththada bn...?