මාතර(Coastal Zone)

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ane palayan ban yanna
    ada una matarada inne....

    :D naa ban matara nemei .. kohuwala inne thama :D yanna hithune niwadu dawas 3k thiyena nisa .. udema eherunanam aniwa gihilla den kammeliy ban.. :D hithunoth raa wela yanawa ! :D machan speedo meter apahu allanawada galle road ? :rolleyes: masa pahakin giye nethi nisa melo deyak danne naa ban :baffled:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    අනිවා ... මිරිස්ස,කොග්ගල හරියේ පොලොස් මාමලා පිරිලා .....:oo:
    හයි ස්පීඩ් එන්නම ඕන නං කරන්න තියෙන්නෙ වැඩිපුර රුපියල් 6000ක් විතර අරන් එන එක ..... සිම්පල්
    :P
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    ඒ ගානින් බේරිච්ච එක හොඳයි:P:yes::yes: ..... තව දශමයක් වැඩි වෙච්ච කට්ටියක් පොලීසියේ යකඩ කූරු හයියද කියලා බල බල හිටියා පැය 24ක් මමීලා ඩැඩීලා එකනං

    hikizzz na ban awith ID 1 illuwa ID 1 dunna un giya...unta baya pennuwoth thmai sadde wadi gematama inna oni :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    allanawa banz den issara wage ne....hena chater.......:angry:

    අනිවා ... මිරිස්ස,කොග්ගල හරියේ පොලොස් මාමලා පිරිලා .....:oo:
    හයි ස්පීඩ් එන්නම ඕන නං කරන්න තියෙන්නෙ වැඩිපුර රුපියල් 6000ක් විතර අරන් එන එක ..... සිම්පල්
    :P

    අෆොයි... ඔව් බන් මුන් පඳුරු අස්සේ ඉඳල තමයි එලියට පනින්නේ ... එකපාරක් පරිස්සමින් ඇවිල්ල ඔය රුස්සා සහෝදරයා ෆොටෝස් දල තියෙන බ්‍රුවූන්ස් හිල් හරියේදීම ඇල්ලුවා 51 කියල .. මම නම් ආණ්ඩුවට ගෙවනවා බන් ඕකුන්ට ජරාව දෙන්නේ නෑ.. එතන හිටියේ ලොක්කෙක් ලජ්ජා නැතුව කටින්ම සල්ලි ඉල්ලුව ... මම බෑ කියල එවෙලේම ගෙවල රියදුරු බලපත්‍රය ගත්ත ... හැබයි මාමල ඉන්න තැන් ගොඩක් වෙලාවට වාහන වලින් පෙන්නලා දෙනවා සහයෝගයෙන් ... පඳුරු අස්සේ හිටියොත් සොරි ම තමා...

    තෑන්ක් යූ දෙන්නටම ... :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිවා ඇවිත් යන්න
    පන්සල විතරක් නෙවෙයි ගොඩක් තැන් සිරා ... හයි වේ එක,බීච් එක,මහානාම පාලම ඒට එහා ගියාම සිංහරාජේ,විල් පිට.ගොඩක් අය මේවා දන්නෙ නෑ.

    සිරානෙ..... අනිවා එනවනම් උඹට කියලා එන්නම්... :D:D
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    සිරානෙ..... අනිවා එනවනම් උඹට කියලා එන්නම්... :D:D

    එලමකිරි
    11.gif
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අෆොයි... ඔව් බන් මුන් පඳුරු අස්සේ ඉඳල තමයි එලියට පනින්නේ ... එකපාරක් පරිස්සමින් ඇවිල්ල ඔය රුස්සා සහෝදරයා ෆොටෝස් දල තියෙන බ්‍රුවූන්ස් හිල් හරියේදීම ඇල්ලුවා 51 කියල .. මම නම් ආණ්ඩුවට ගෙවනවා බන් ඕකුන්ට ජරාව දෙන්නේ නෑ.. එතන හිටියේ ලොක්කෙක් ලජ්ජා නැතුව කටින්ම සල්ලි ඉල්ලුව ... මම බෑ කියල එවෙලේම ගෙවල රියදුරු බලපත්‍රය ගත්ත ... හැබයි මාමල ඉන්න තැන් ගොඩක් වෙලාවට වාහන වලින් පෙන්නලා දෙනවා සහයෝගයෙන් ... පඳුරු අස්සේ හිටියොත් සොරි ම තමා...

    තෑන්ක් යූ දෙන්නටම ... :D

    බ්‍රවුන්ස් හිල් වලදි නං බයික්වලට තමයි අවදානම වැඩි.

    සමහරු කටින් ඉල්ලන්නෙ නෑ බට් ඒ ඉල්ලන තැනට අපිව බය කරනවා.ඒ කිව්වෙ අපෙන් අස්සව ගන්නවා සර් මේක ගොඩින් ශේප් කරගන්න බැරිද කියලා .හැබැයි හෙඩ් ලයිට් පාරවල් වලින් අඳුරගන්න පුලුවන් කිසි ගේමක් නැතුව.කොලඹ මාතර ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා තමයි මැක්සාම.උන් නං හැම එකාම වගේ හෙඩ් ලයිට් පාර දෙනවමයි.
    :yes: