මාතර Job Job Job Job Job .....

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ඉක්මන් කරපන් මාතර පැත්තේ ජොබක් තියෙනවා වැඩි විස්තර කියන්නම් Bank assurance post එකට
    Insurance experience අනිවා ඕනේ (ෆිල්ඩ් එකේ යන්න නෙවෙයි)
    A/L
    basic 18k වගේ අමතර දිමනාත් එක්ක 25ක් වගේ ගන්න පුලුවන් ඉක්මන් කරන්න
    1ක වෙකන්සි එකයි තියෙන්නේ ඉක්මන් කරන්න
    මාතර ප්‍රසිද්ධ බැංකුවක බැංක් එක ඔක්කම විස්තර කියන්නම් කතා කරන්න මට 0772995804 චරිත්


    ඇවිත් නිකන් යන්න එපා අපරාදේ ජොබ කාටහරි හොදක් වෙනවනම් පිනක්නේ
    බම්ප් දාන්න