මාතර_කිඹුලා

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ස්තුතියි මචන් මේ විස්තර ටිකට හිවල්ලු කව්ද කියලා දැනගන්නම ඕනේ
 
Apr 19, 2011
5,700
210
0
රෝප්;10610447 said:
ඒකනම් දන්නේ නැහැ බං හැබැයි පුක් රොප් කිව්වාම කවුරුත් දන්නවා මං ගැන පරම්පරාවෙම වැඩේ තමා පශ්චාත් බාගේ පක්ෂෙට විකුණණ එක :lol: අනික්වා පාවිච්චියට ගන්නේ නැතුව මකුලුවො දැල් ගහලා :lol:

ඇති යන්තං ආවා..... දැන් ඔරිජිනල් එකෙන් අවොත් නරකද ? :lol::lol::lol::frown::frown::frown:
 
harsha.perera

Well-known member
  • රෝප්;10610447 said:
    ඒකනම් දන්නේ නැහැ බං හැබැයි පුක් රොප් කිව්වාම කවුරුත් දන්නවා මං ගැන පරම්පරාවෙම වැඩේ තමා පශ්චාත් බාගේ පක්ෂෙට විකුණණ එක :lol: අනික්වා පාවිච්චියට ගන්නේ නැතුව මකුලුවො දැල් ගහලා :lol:

    :eek::eek::no::no::no:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කිබුල මල්ලි මටත් ගොඩක් උදව් කරලා තියෙනවා..මටත් මේකේ ඉන්න අය එක එක ඒවා කීවහම ඒ මල්ලි මගේ හිත හදාගන්න ගොඩක් උදව් කර..මාත් බැලුව මොකද එයා නැත්තේ කියල...:(:(:(..ඕවට සලිලා එළකිරි එක දල යාන්න එපා...මල්ලි තමයි මටත් එහෙම කිවේ....:nerd::nerd:
     
    harsha.perera

    Well-known member
  • කිබුල මල්ලි මටත් ගොඩක් උදව් කරලා තියෙනවා..මටත් මේකේ ඉන්න අය එක එක ඒවා කීවහම ඒ මල්ලි මගේ හිත හදාගන්න ගොඩක් උදව් කර..මාත් බැලුව මොකද එයා නැත්තේ කියල...:(:(:(..ඕවට සලිලා එළකිරි එක දල යාන්න එපා...මල්ලි තමයි මටත් එහෙම කිවේ....:nerd::nerd:

    balanna me malliya harima narakai... anith ayata upades dunnata eya ewa pilipadinne naneda ????:(:(
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කිබුල මල්ලි මටත් ගොඩක් උදව් කරලා තියෙනවා..මටත් මේකේ ඉන්න අය එක එක ඒවා කීවහම ඒ මල්ලි මගේ හිත හදාගන්න ගොඩක් උදව් කර..මාත් බැලුව මොකද එයා නැත්තේ කියල...:(:(:(..ඕවට සලිලා එළකිරි එක දල යාන්න එපා...මල්ලි තමයි මටත් එහෙම කිවේ....:nerd::nerd:

    නැ එයා එළකිරි එකෙන් ගිහින් තියෙන්නෙ,කාටවත් බයෙ නෙමේ,කාගෙවත් කතා අහලත් නෙමේ පෞද්ගලික හෙතුවක් මත,මට එහෙම තමා එයා කිව්වෙ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නැ එයා එළකිරි එකෙන් ගිහින් තියෙන්නෙ,කාටවත් බයෙ නෙමේ,කාගෙවත් කතා අහලත් නෙමේ පෞද්ගලික හෙතුවක් මත,මට එහෙම තමා එයා කිව්වෙ

    ah na man kiwe oya anith aya kiyana ewa ganan ganan epa kiyana eka..man dan nane hethuwa..sorry..ow math hithuwa eya ehema bayawena kenek newe kiyala..kohoma unath aya awoth hodayi..:):)
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    මොනව උනත් මට කියන්න තියෙන්නෙ කිබුලා එලමකිරි කොල්ලෙක් කියන 1 විතරයි... කිබුලා ROX!ජයවෙවා..