මාතලේ අලි පැටියෙක් බුලත් කොලේ එතේ

upCountry

Member
Nov 12, 2014
484
86
0
මාතලේ අලි පැටියෙක් බුලත් කොලේ එතේ

මාතලේ ප්‍රාදේශිය සභාවේ මාසික මහා සභාව පැවැත්වෙන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කේ බී හේරත් මහතා අද (05) එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වීය.
ඔහු පැවසුයේ එජාපය ජනපතිවරණයට ඉදිරිපත් වී සිටින ආකාරය පිළිබදව ද තමා දැඩි කලකිරීමකින් පසුවන නිසා එජනිස සහය දීමට තීරණය කළ බවයි.

ගියාට වැඩිය එනවනේ බන්

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කේ බී හේරත් මොකක්ද ප්‍රාදෙශිය සභාවක කරන්නෙ කේ බී හෙරත් කියන්නෙ නාට්යවේදියෙක්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,837
    23,527
    113
    කේ බී හේරත් මොකක්ද ප්‍රාදෙශිය සභාවක කරන්නෙ කේ බී හෙරත් කියන්නෙ නාට්යවේදියෙක්
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    මාතලේ ප්‍රාදේශිය සභාවේ මාසික මහා සභාව පැවැත්වෙන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කේ බී හේරත් මහතා අද (05) එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වීය.
    ඔහු පැවසුයේ එජාපය ජනපතිවරණයට ඉදිරිපත් වී සිටින ආකාරය පිළිබදව ද තමා දැඩි කලකිරීමකින් පසුවන නිසා එජනිස සහය දීමට තීරණය කළ බවයි.

    ගියාට වැඩිය එනවනේ බන්

    Manthreewaru amathiwadu enakota pradeshiya sabha,Gam sabha evun sallie deela gannawa....LOL

    Maarai appa
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    තෝරු මෝරු විපක්ෂයට පනිනකොට ආණ්ඩුවෙන් හාල් මැස්සොද දැන් අල්ලන්නේ
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    මාතලේ ප්‍රාදේශිය සභාවේ මාසික මහා සභාව පැවැත්වෙන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කේ බී හේරත් මහතා අද (05) එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වීය.
    ඔහු පැවසුයේ එජාපය ජනපතිවරණයට ඉදිරිපත් වී සිටින ආකාරය පිළිබදව ද තමා දැඩි කලකිරීමකින් පසුවන නිසා එජනිස සහය දීමට තීරණය කළ බවයි.

    ගියාට වැඩිය එනවනේ බන්

    ඔව් නෙ බන් . ෆොනි ගෙත් කට්ටියක් එන්න ඉන්නෙ. ගියාට වැඩියෙන් එනො,
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    කේ බී හේරත් මොකක්ද ප්‍රාදෙශිය සභාවක කරන්නෙ කේ බී හෙරත් කියන්නෙ නාට්යවේදියෙක්

    ඉතින් අපිට ගානක් වත් නැ. උබට රිදුනද
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඉතින් අපිට ගානක් වත් නැ. උබට රිදුනද

    ලොකු වෙලා නේ තියෙන්න ඇරලාම ඉතින් ගානක් කෙසේ වෙතත් ටික කාලෙකින් ඔක හයර් එකට දෙන්න පුලුවන් මාලු අල්ලන්න

    :lol:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මාරම පැනිල්ලක් බන් දෙපැත්තෙන්ම. මුන් කැන්ගරුවොද මන්ද?
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    http://elakiri.com/forum/showthread.php?t=1646853
    මෙ මොක්කුද? හාල්මැස්සොද?

    Lol....lankacnews eka Vimalge pacha site eka...Oka dan maasa 2k thisse kiyanawa aroo paninawa, Mu paninawa kiyala...Habai thaama ekekwath panne naha....Ko thissa attanayake pannada?? mangala pannada?? John amarathunge pannada?? Gayantha Pannada?? Palitha Range Bandara pannada?? Palitha Theverepperuma pannada?? Buddika Pathirana Pannada??

    Kauruth paradina paththata paninne naha keeyak sallie dunnath......Umbala singithi aarthal aran hitapalla pninawa kiyala Hithaagene,,,Mahindage Thoru Moru paniddi Podi hal masso tikak paninawa Eelanga chande Nomination denne nathi hinda