මාතලේ නාවුල ඉදන් පල්ලෙගමට යන පාර

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
මාතලේ නාවුල ඉදන් පල්ලෙගමට යන පාර

මචන්ලා,
අපි වස්ගමුවේ යන්න හිතන් ඉන්නවා මට දැනගන්න ඕනේ. නාවුල ඉදන් පල්ලෙගමට යන පාරේ අපිට යන්න පුලුවන්ද කියලා. ගිය අවුරුද්දේ යනකොට නම් පාර අන්තිම සවුත්තුයි බාගෙට කාපට් කර කර තිබුනේ. දැන් කාර් එකකින් ඒ පාරේ යන්න පුලුවන්ද කියලා දන්නා කවුරු හරි ඉන්නවා නම් මට කියන්න.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මම ගිය සතියේ ගියා.. චාටර්.. පාර හදනව තාම.. මම නම් ගියේ හෙට්ටිපොල යන්න. ඒත් පාර චාටර්. එනකොට මහියන්ගනයට් ඇවිත් ආවේ.. වෙන පැත්තකින් පලයන්..
 
RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
මම ගිය සතියේ ගියා.. චාටර්.. පාර හදනව තාම.. මම නම් ගියේ හෙට්ටිපොල යන්න. ඒත් පාර චාටර්. එනකොට මහියන්ගනයට් ඇවිත් ආවේ.. වෙන පැත්තකින් පලයන්..

Ehemada. Ela machan Thanks