මාතලේ පැත්තේ ඉන්නවා නම් බොන්න වරෙල්ලා

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මාතලේ පැත්තේ ඉන්න උන් ඉන්නවනම් වරෙල්ලා. තව ගල් බෝතල් 3 තියනවා. ස්පෙෂල් බ්රු 12 තියේ.

    gD434.jpg
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උඹ බොන්නේ නෑ නේද?
    බොන නොබන එක නෙමේ බං කිවේ. මූ ටෝක්ස් දෙන්නේ 'මිලියන 8.6 ක ප්‍රොජෙක්ට් එකක් ආව සින්හළු' ඔය වගේ ත්‍රෙඩ්.. කතා කරොත් හම්බකරන්නේ මිලියන ගනන්. ඒ විදියට බැක්ග්‍රවුන්ඩ් නෑ .. ඒකයි කිවේ ආතල් එකට :rofl::lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    බොන නොබන එක නෙමේ බං කිවේ. මූ ටෝක්ස් දෙන්නේ 'මිලියන 8.6 ක ප්‍රොජෙක්ට් එකක් ආව සින්හළු' ඔය වගේ ත්‍රෙඩ්.. කතා කරොත් හම්බකරන්නේ මිලියන ගනන්. ඒ විදියට බැක්ග්‍රවුන්ඩ් නෑ .. ඒකයි කිවේ ආතල් එකට :rofl::lol:
    මූ සෙනාලයනේ බං ඉතින්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    මෙහෙ ගල් නෑ බන්.. හිගුරාන තියෙන්නේ..බෝතලයක් තිබේ (බෝතලයක් කිවට කාල් 4ක්) 2400යට ගත්තේ.. දැන් පටන් ගත්තා..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මෙහෙ ගල් නෑ බන්.. හිගුරාන තියෙන්නේ..බෝතලයක් තිබේ (බෝතලයක් කිවට කාල් 4ක්) 2400යට ගත්තේ.. දැන් පටන් ගත්තා..
    spirit eka kawalamkaranawa ne pannapu
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,773
    113
    මාතලේ පැත්තේ ඉන්න උන් ඉන්නවනම් වරෙල්ලා. තව ගල් බෝතල් 3 තියනවා. ස්පෙෂල් බ්රු 12 තියේ.

    gD434.jpg
    Neddakin yako mehemada bonne thopi 😂😂 high class cheese ekka whiskey waliya mata mathak una 😂😅
     
    • Haha
    Reactions: Roxxy2K