මාතලේ ලොකු වලක්
මාතලේ ලොකු වලක්
[0]
බූන්දි| සිකුරාදා, අප්‍රේල් 26, 2013| 06:35:55
අතිතයේ එක දිනක්
මිනී කුණුවෙන ගඳක්
සිල් සුවඳ පිරි රටක්
මාතලේ ලොකු වලක්
නළුවො නිළියොත් නිවන් පුරනා රටක්
විදුලි බිල ගැන කථාවක් නැති හෙටක්
හලාල් ඉවරද කුරගලින් ගමු සැපක්
මේ අතර තුර මාතලේ ලොකු වලක්
ළඟ ළඟ ම එන තවත් වලවල් වැලක්
උතුරුකරයේ පොලොවේ කිමිදෙයි රැසක්
කටු එකතුකර මිලක් හදනා රටක්
මේ අතර තුර මාතලේ ලොකු වලක්
මචං සාදුල කහ සිවුර හැඳ වැඩක්
තවත් වලකට පංසලේ හොර වැඩක්
බුදුන් ඔබ නිදි සඟුන් මෙහෙ කැත වැඩක්
මේ අතර තුර මාතලේ ලොකු වලක්
වලින් වලටා දිගට ඇදෙනා හෙටක්
ඡන්ද වැඩකට හරියටම හරි වලක්
විකුණගන්නට පොරකනවා හෙන රැලක්
හෙමින් ගොඩගමු දුපතම මීනි වලක්!
Gettowe Ekek | ගෙටොවේ එකෙක්
[0] බූන්දි| සිකුරාදා, අප්‍රේල් 26, 2013| 06:35:55
අතිතයේ එක දිනක්
මිනී කුණුවෙන ගඳක්
සිල් සුවඳ පිරි රටක්
මාතලේ ලොකු වලක්
නළුවො නිළියොත් නිවන් පුරනා රටක්
විදුලි බිල ගැන කථාවක් නැති හෙටක්
හලාල් ඉවරද කුරගලින් ගමු සැපක්
මේ අතර තුර මාතලේ ලොකු වලක්
ළඟ ළඟ ම එන තවත් වලවල් වැලක්
උතුරුකරයේ පොලොවේ කිමිදෙයි රැසක්
කටු එකතුකර මිලක් හදනා රටක්
මේ අතර තුර මාතලේ ලොකු වලක්
මචං සාදුල කහ සිවුර හැඳ වැඩක්
තවත් වලකට පංසලේ හොර වැඩක්
බුදුන් ඔබ නිදි සඟුන් මෙහෙ කැත වැඩක්
මේ අතර තුර මාතලේ ලොකු වලක්
වලින් වලටා දිගට ඇදෙනා හෙටක්
ඡන්ද වැඩකට හරියටම හරි වලක්
විකුණගන්නට පොරකනවා හෙන රැලක්
හෙමින් ගොඩගමු දුපතම මීනි වලක්!