ශ්රී;19502202 said:
ow oka pakistan kodiya newei. lankawe nidahas adayapanaya thiyalath mun rata ratawal wala jaathika kodi gana hariyata igena gena nahane. noogath kamai hama prashnekatama hethuwa. noogath kama thiyena thana jaathiwadayath thiyenawa. me ratey wadi hariyak inne aagama saha jaathiya wenuwen kotaa ganna noogath gothrikayo kotasak.
මම උබ කියන එකේ සමහරක් ට එකඟයි...හැබැයි මචන් මිනිස්සුන්ගේ කා කොටාගන්නේ ආගම් / ජාති වලටම එරෙහිව නෙමෙයි...ඒ ආගම් / ජාති වල අන්තවාදය නිසා...
නිකන් හිතපන් උබට අයිති දෙයක් උබ කාටහරි දෙනව පාවිච්චි කරන්න, ඌ මචන් සීමාව ඉක්මවල ගිහින් උබටවත් එකට අත තියන්න නොදී එක පාවිච්චි කරොත් උබට මල පනින්නේ නැද්ද? එතන තියෙන්නේ අන්තවාදය..මුස්ලිම් එවුන් ගේ ගහනය වැඩි ප්රදේශ වල උන් බලය පවතවාගෙන යනවා..සිංහල මිනිස්සුන්ට තැනක් නැති තැනට වට්ටනවා...ඒ දේවල් වෙන නිසයි මිනිස්සු ගහ මරා ගන්න තැනට පත් වෙන්නේ...අපිට සමාදානෙන් ඉන්න කිව්වට උන්ගේ පිරිස වැඩි වුනු ගමන් උන්ගේ ඇති සමාදානයක් නැහැ...

ඒ වගේ..මේක දෙපැත්තෙන්ම වෙනවා...සහජීවනය කියන දේ මම කියන්නේ පුරුදු කරන්න ඕනේ සිඞ්හලුන්ට විතරක් නෙමෙයි, අනිත් ජාතිනුත් එක පුරුදු වෙන්න ඕනේ..ජාතිවාදයට මමත් විරුද්දයි...මේ රටේ හැම ජාතීන්ටම ජීවත් වෙන්න අයිතිය තියෙනවා...හැබැයි අන්තවාදයට ඉඩ දෙන්න නරකයි


