මාතලේ කුකුළෝ නැද්ද කවුරුත්....
දැන් තමා ඉවර උනේ... මන් ආවේ 9.30ට උදේ.. ගත්තේ 2.25ට හවස... පැය 4.30කොච්චර වෙලාවක් යනවද කියල කියහන්. මට 2020දී ගියේ විනාඩි 40යි.
දැන් තමා ඉවර උනේ... මන් ආවේ 9.30ට උදේ.. ගත්තේ 2.25ට හවස... පැය 4.30
Puluwan bn....contact lesnse dala medical eka ganda puluwanda sinhalu
Mageth Giya aurudde bn iwara wela thiyenne... Lagadi dekkeAppata kiwwahama mathak une matath thiyenawa aluth karanna august wala
license gattah dawasin passe thama car or van ekak padalath na![]()