මාතලේ_හෙල්ප්--

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මචන්ලා.. :(:( මට උදව්වක් ඕනෙ වෙලා තියෙනවා. මගෙ යාලුවෙකුගෙ තාත්ත කෙනෙක් නැති වෙලා තියෙනවා. මල ගෙදර තියෙන්නේ මාතලේ.

    මට කොළඹ කොටුවෙ ඉඳන් මාතලේට යන්න පුලුවන් ලේසිම විදිය කියන්න

    බස් ද? train ද?

    කොළඹින් මාතලේට train තියෙන්නෙ කීයටද?

    මාතලෙන් කොළඹට train තියෙන්නෙ කීයටද?

    බස් තියෙන්නෙ කීයටද
    ?
     
    • Like
    Reactions: Nalith

    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale
    bus 1 waren machan. kotuwen intaka naggoth paya 4ta awaki. pandara nam 3:30n wage ei...kandy walata nam train eke ikmanata awaki. eth mataleta ena train slow & sure na...
     
    • Like
    Reactions: kalhara.rokz

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    කොළඹ මාතලේ බස් නම් වේගෙන් යනවා ඒක හින්දා බස් එකේ යන එක නම් අවුලක් වෙන්න විදිහක් නෑ. කෝච්චි ගැන නම් දන්නේ නෑ
     
    • Like
    Reactions: kalhara.rokz

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    thnx for the bump. :)

    bus 1 waren machan. kotuwen intaka naggoth paya 4ta awaki. pandara nam 3:30n wage ei...kandy walata nam train eke ikmanata awaki. eth mataleta ena train slow & sure na...

    thnx macho... :)

    kolombo matale seeethala bus tiyenwa. 380k 400k wage ganiwi... peya 4k.wage yanne. lesima widiha eka

    thnx macho.. :)

    කොච්චියෙන් එන්න කැමති නම්, මේ චාට් එකෙන් වැඩි විස්තර දැන ගන්න පුලුවන් වෙයි...

    thnx machan. :)
    bus is the easiest way. take a bus early morning. there are enough buses from pettah.
    thnx machan. :)

    intercity bus ekakata 3.30/4.15 nagala mada hariyen wam paththe seat ekakata gihin nidaganin aharenakota matale :rofl:

    thnx macho... :)

    thnx for the bump. :)

    බම්ප් මචෝ
    thnx for the bump. :)
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    machan train eka tiyenawa fort eken matale train eka.eth colombo-matale AC bus ekath tiyenawa.bus eke waren.
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    ubata ikmaninma yanna oninam mehama palayan.

    ude intercity train eken nuwara gihin , nuwarin AC ekak aran matale palayan, welawa aduwenma yanne ehema giyoth. tran eke 2.5 hrs walin kandy, 45 mins walin matale.

    kelinma colombo idan matale bus eke paya 4k, 4.5k yanawa. eth ubata nidagana athal eke yanna puluwan.
     
    • Like
    Reactions: kaspersky