මාත් අළුත් :)

Maliga2012

Member
Dec 13, 2012
25
3
0
එත්, පුංචි පුංචි කතාබහන්ට එකතු වුනා. වැදගත් ලිපි, ගොඩක් කියවන්න ලැබුණා. පුංචි ප්‍රශ්නයක් තියනවා, මගේ profile එකේ junior member කියන එකට යටින් maroon පාටින් පොඩි icon එකක් තියනවා. ඇයි මෙහෙම එන්නේ?

හැමෝටම ආයුබෝවන්!
 
Last edited:

Bill Gates

Member
Jan 25, 2012
456
76
0
42
Microsoft
ආයුබෝවන්.. එක තමයි ඔයගේ reputation එක.. හොඳ පෝස්ට් රිප්ලයිස් එහෙම දානකොට රෙප් වැඩි වෙයි...
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මගේ profile එකේ junior member කියන එකට යටින් maroon පාටින් පොඩි icon එකක් තියනවා. ඇයි මෙහෙම එන්නේ?

හැමෝටම ආයුබෝවන්!

onna hadala dunna...:P