මාත් දැං සීනියෝර් (අවුරුදු 7කින්)

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම බෙනා;19252010 said:
    මේකට එන පෙලක් වුන් දවසෙන් සීනියර් වෙනවා..මුට ඒකට අවු 7ක් ගිහින්..

    ඔය එකව්න්ට් එක දීපන් ළමේකුට :lol:

    එහෙම එන ගොඩක් උන් ෆේක් නේ ...

    උබත් ෆේක් නෙමේ කියල හිතල සුබ පතනවා :D
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මරුසිරා;19252911 said:
    එහෙම එන ගොඩක් උන් ෆේක් නේ ...

    උබත් ෆේක් නෙමේ කියල හිතල සුබ පතනවා :D

    ස්තුතියි...! මම ෆේක් නෙමෙයි මචං :D
    මේ මගේ එළකිරියේ රියල්, වන් & ඔන්ලි එකවුන්ට් එක :yes: