මාත් දැන් ව්‍යාපාරිකයෙක් තමා....

starstharu

Member
Aug 17, 2010
3,847
568
0
37
වරකාපොළ

:cool:

ජය වේවා මචන්.... සුබ පැතුම් ..... :yes::yes::yes::yes: අනිවා බදින දවසට උබව හොයන් එනවා.... :P:P;);):yes::yes:

ok mcn waren...aniwa avith elakiriye kollek kiyapan..

නියමයි ජය වේවා

Thankz wewa....

මගේ සේවාලාභියා මට රජෙකි යන්න හිතේ තියාගෙන වැඩේ කරන්න.............
ඔය වගේ සේවාවන් වල කීර්තිය පැතිරෙන්නේ කටින් කට.........
ඒ නිසා කළු ලප හදා ගන්නේ නැතුව කරගෙන යන්න.........

හෙළ කොල්ලෙක් වන ඔබට ජයෙන් ජය පතමි............

bohama sthuthi wachanayata sahodaraya..:yes::yes:

Location eka koheda laga pathanam aniwa gannawa mage eka

alawwa..kurunegala mcn..ok

jaya wewa machan

Thanakz

congraz brother

Thankz

Nice
Good Luck

Thankz bro