මාත් දොස්තර යකෝ

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ වගේ උන්ව පත් කරාට පත් කරපු උන්ට ගහන්න ඕනේ උණ නගින්න.. :)



    මේ වගේ දේවල් දකිද්දී මට හිතුන දෙයක් තමයි ! ඇයි අපේ රටේ දේශපාලනේ අමාරු විෂයක් කරලා ඒකට අමාරු විබාග තියලා හොඳටම පාස් වෙන උන්ව විතරක් අමාත්‍යවරු , මන්ත්‍රීවරු පත් කරන්නේ නැත්තේ ඇයි කියලා.. එතකොට සේරම ගොබ්බ හිපාටුවෝ ටික අතු ගෑවිලාවත් යයි නේ.. අඩුම තරමේ නිදහස් අධ්‍යාපනේ වටිනාකමවත් තේරුම් අරන් වැඩ කරයි නේ :)

    ^

    උබලට ඔහොම හිතිලා නැද්ද :confused::confused::confused:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    th9BtNw.jpg
    රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස බලය අනිසී අකාරයට භාවිතා කරමින් කටයුතු කරන විට රාජිතගේ බිරිද වන සුජාතා සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක මණ්ඩලයටද සහභාගි වන අතර මේ වනවිට ඇය අධ්‍යක්ෂක මණ්ඩලයේ තින්දු වලට පවා බලපෑම් කිරිමට සමත්ව තිබේ.
    රාජපක්ෂලා පතුරු ගසමින් සිරිසේනගේ ඔඩොක්කු කුක්කාව සිටි චතුර සේනාරත්න උසස් පෙළ විභාගය වෙනත් අයෙකු ලවා ලියවා සමත් වු අතර පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ 2 වසරේ විභාගය 4 වරක් අසමත් වු අතර පසුව් විභාග කොපි කිරිමට යෑමෙන් 2 වසරේන්ම දොට්ට වැටුනු චතුර සේනාරත්න අද වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වකුගඩු සම්බන්ධයෙන් අධ්‍යක්ෂක ධුරයක්ද දරයි
    fb eke thibune hariyatama danne naa :rolleyes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Unp හරක් තමා

    ජෝන් බාස්
    ගොන්ජන්
    උන්ට විතරක් නෙවෙයි ඕකේ ඉන්න 150 කට විතරම චන්දෙ දීල තියෙන්නේ හරක් තමා :angry::angry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කට බලහන්කෝ පොන්න සක්කිලියගේ
    කොලබ ඉදන් විබාගේ ලියලා
    අනුරාධපුරෙන් රාගම පිටයට ගිහින්
    ඒක මට්ටු උනාම කොලබ විද්‍යා වෛද්‍ය ගිහින්
    එකේ විබාග අසමත් වෙලා එලියට දැම්මාම
    රට ගිහින් අව එකාගේ සද්දේ බලපල්ලා අද
    ලංකාවේ ඉන්නෙම මෝඩ හැත්තක්
    නැත්තම් මේ වගේ හරක් අයෙ අයෙම පල්ලිමේන්තු යවන නැ
    වැඩකට නැති උන් වාහන ගන්නවා කියපු එකෙක්ව
    බලපල්ලා ඊලග පාරත් උඩින්ම යවන නැද්ද කියල
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කට බලහන්කෝ පොන්න සක්කිලියගේ
    කොලබ ඉදන් විබාගේ ලියලා
    අනුරාධපුරෙන් රාගම පිටයට ගිහින්
    ඒක මට්ටු උනාම කොලබ විද්‍යා වෛද්‍ය ගිහින්
    එකේ විබාග අසමත් වෙලා එලියට දැම්මාම
    රට ගිහින් අව එකාගේ සද්දේ බලපල්ලා අද
    ලංකාවේ ඉන්නෙම මෝඩ හැත්තක්
    නැත්තම් මේ වගේ හරක් අයෙ අයෙම පල්ලිමේන්තු යවන නැ
    වැඩකට නැති උන් වාහන ගන්නවා කියපු එකෙක්ව
    බලපල්ලා ඊලග පාරත් උඩින්ම යවන නැද්ද කියල
    :angry::angry::angry:
     
    Last edited: