Emoji Diaries දොස්තර පොන්නයාගේ රෙදි ගැලවිලා, රෙවිලා, ගූ නාලා නේද..

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,316
    113
    Narcissistic Sociopath Manipulator
    පුදුම හීන මානයක් තියෙන්නෙ ඕකාට.

    ඌ ආයුර්වේද දොස්තර කෙනෙක් බන්. ඕක අනුරාධට කියලා තිබ්බ. අනුරාධ මොකක් හරි එකකදී මට කිව්ව. 🤷🏻‍♂️
    එහෙමත් සීන් එකක්ද. පොරට මෙඩිකල් නොලේජ් එක තියෙනවා ටිකක් හැබැයි දොස්තර කෙනෙක් කියල නං මං හිතන්නෙ නැහැ.
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,312
    113
    Mother Earth
    පුදුම හීන මානයක් තියෙන්නෙ ඕකාට.


    එහෙමත් සීන් එකක්ද. පොරට මෙඩිකල් නොලේජ් එක තියෙනවා ටිකක් හැබැයි දොස්තර කෙනෙක් කියල නං මං හිතන්නෙ නැහැ.
    නෑ බන් chatGPT එකෙන් බලලා සිංහලට translate කරලා කියන්නෙ. මිනිහට ඉංග්‍රිසිත් බෑ. ආයුර්වේද දොස්තර කෙනෙක්නේ. 🤭

    emoji diaries අඩෝ විහිළුක් කලේ හොඳේ.
     
    • Haha
    Reactions: supun_sg

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    ජනතා මාමට රිදෙන්න ඇරල නෙද එමෝජි මාම. ජනතා මාම වේදනාවෙනෙ බෙරිහන් දෙනව. :(
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ලොකේට ගහන්න පඬි ටෝක් දුන්නාට
    තමන්ගේ රටේ ආර්ථික හදාන්නෙ නැතුව,
    අන්තවාදය මාකට් කරලා බලේ තියන් හිටියාම
    බඩ ගින්න ඉහවහා ගිය දවසට
    ඔය මොන ආගමත් නැ.
    බලේ වැටෙනනේ සට සට ගාලා.

    තමන්ම වැරැද්ද කරලා කොනපාලයෝ බටහිරට බැනලා හිත හදාගන්නවා!
    කොනත් නැ රටත් නැ 😄😄

    ලො⁣කේ සමාජවාදය තියෙන්නේ බටහිර රටවල් ටිකක්නිසා. නැත්තම් සමාජවා⁣දෙට විකුන්න කිසිම ස්ලෝගන් එකක් නැ.

    මල් තියලා වැදපං පොප්ලර් ලොන්තයිනේ

    ජෙප්පෝ ගැනද කියන්නේ. ඔව් ඔව් සේරම fake active වෙලා.. දොස්තරලා, ඉංජිනේරුවෝ, ජොත්ශය, ලේකම් ලා, ඩිරෙක්ටර් ලා ඇහුවොත්.. ඒ උනාට බල්ලෝ වගේ පැලවත්තේ ගූ කනවා...​

    ow
    ------ Post added on Mar 19, 2026 at 5:27 PM