ඩොලර් එක රුපියල් 200 ට ආයේ ආපු දවසක,
පෙට්‍රල් පෝලිම්, ඩීසල් පෝලිම් නැති දවසක,
ගෑස් හිඟයක් නැතුව ගන්න පුළුවන් දවසක,
කරන්ට් එක පැය 24ම දීපු දවසක,
මාත් බඳිනවා..
පෙට්‍රල් පෝලිම්, ඩීසල් පෝලිම් නැති දවසක,
ගෑස් හිඟයක් නැතුව ගන්න පුළුවන් දවසක,
කරන්ට් එක පැය 24ම දීපු දවසක,
මාත් බඳිනවා..

