පොඩි ස්කෙච් එකක් විතරයි..
ඒත් මම මේකිව දන්නේ නෑ . ඒක නිසා දන්නා වදුරෙකුත් ඇන්ද නිකන් .
Last edited:


යටට ද?මේක හරි යන්නේ නෑ. මාත් අදින්න ඕනි

Patta skill ekak machan.
Scurvy wa thawa design walata adapanko.
යටට ද?
------ Post added on Jan 22, 2024 at 1:48 PM
පොඩි ස්කෙච් එකක් විතරයි..
ඒත් මම මේකිව දන්නේ නෑ . ඒක නිසා දන්නා වදුරෙකුත් ඇන්ද නිකන් .
![]()
හරි ලේසි.. අටපට්ට්ම්ක් ඇදපන් ටිකක් දිග. මැදින් බිත්තරයක් ඇදපන්.මේක හරි යන්නේ නෑ. මාත් අදින්න ඕනි
මම සාමන්‍යයෙන් photo බලන් අදින්නේ නෑ බන්.. ඒකයි ඔය යට වදුරගේ පලවෙනි එක ආයිත් ඇන්දේ.. පලවෙනි එක ඕනවට වඩා ඇත්ත වදුරට ලගයි වගේ හිතුන. මගේ style එක නෙවෙයි ඒක .. තව simplify කරේ එකයි..
හරි ලේසි.. අටපට්ට්ම්ක් ඇදපන් ටිකක් දිග. මැදින් බිත්තරයක් ඇදපන්.
ඊ ට පසේ කොන්ඩේ ඇස් දාපං.
උඩ එක ගහන්න විනාඩි 10ක් විතර යන්න ඇති. පැත්ත මාරු කරල චෙක් කරල ටිකක් හරියට ඇන්දේ.මරු බන්ඔය ස්කෙට්ච් එක ගහන්න කොච්චර වෙලාවක් ගියාද
මට නම් බෑ ලොවෙත්. උබ කියන්නේ හැඩරුව මතකෙන් ද?![]()
උබ වගේ ලොන්තයෙක් ට පුළුවන් ඔච්චර තමා