මාත් Cloe Grace ව ඇන්දා..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,183
    166,324
    113
    එකමත් එක රටක
    🥱
    පොඩි ස්කෙච් එකක් විතරයි..

    ඒත් මම මේකිව දන්නේ නෑ . ඒක නිසා දන්නා වදුරෙකුත් ඇන්ද නිකන් .

    zgYDv3M.jpg



    7dVkYPi.jpg
     
    Last edited:

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ෆොටෝ එකක් පේන්න දාගන්න බැරි ගෝතයෙක්😹.කාදිනල් ලොන්තයා තොට ගෙවන්නේ ඕවට😹.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,838
    1
    60,691
    113
    Mother Earth
    සුපිරි. මටත් ඔහොම අඳින්න පුළුවන් නම්😇 උබ sketch වැඩ කරුවෙක් කියල දැනගත්තේ එදා අර එකෙක් ගෝරිල්ලෙකුගේ ලෝගෝ එකක් උබ sketch කරල තිබුන නිසා. 😍
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,324
    113
    එකමත් එක රටක
    මේක හරි යන්නේ නෑ. මාත් අදින්න ඕනි
    හරි ලේසි.. අටපට්ට්ම්ක් ඇදපන් ටිකක් දිග. මැදින් බිත්තරයක් ඇදපන්. 😌
    ඊ ට පසේ කොන්ඩේ ඇස් දාපං.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,324
    113
    එකමත් එක රටක
    @dilann @Candid-B පොටෝ එකක් බලන්නේ නැතුව කලින් දැකල තියෙන කෙනෙකුගේ රූපයක් අඳින්න පුලුවන්ද?
    මම සාමන්‍යයෙන් photo බලන් අදින්නේ නෑ බන්.. ඒකයි ඔය යට වදුරගේ පලවෙනි එක ආයිත් ඇන්දේ.. පලවෙනි එක ඕනවට වඩා ඇත්ත වදුරට ලගයි වගේ හිතුන. මගේ style එක නෙවෙයි ඒක .. තව simplify කරේ එකයි..
    කලින් දැකල තියන/ දන්නා එකෙක්ව නම් ඉතින් refrence එකක් පාවිච්චි කරන එක අවුලක් නෑ ... මතකයෙන් අදින්න ඕන එකක් නෑ නේ.

    නැත්නම් කෙලින්ම හිතල අදිනවා ඔළුවට එන දේ. ඒවා පුලුවන් .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,251
    100,011
    113
    හරි ලේසි.. අටපට්ට්ම්ක් ඇදපන් ටිකක් දිග. මැදින් බිත්තරයක් ඇදපන්. 😌
    ඊ ට පසේ කොන්ඩේ ඇස් දාපං.
    ♥️♥️
    මම ඉස්සර චිත්‍ර කරා. මට ඔය ස්කිල් එක නෑ. මම පාට කරේ plate knife එකෙන් sticks වලින් එහෙම.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,838
    1
    60,691
    113
    Mother Earth
    @dilann @Candid-B පොටෝ එකක් බලන්නේ නැතුව කලින් දැකල තියෙන කෙනෙකුගේ රූපයක් අඳින්න පුලුවන්ද?
    මට නම් බෑ ලොවෙත්. උබ කියන්නේ හැඩරුව මතකෙන් ද? 🙄 තව free hand වැඩ්ඩෙක් තමයි👉👉 @Lejayange
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,324
    113
    එකමත් එක රටක
    මරු බන් 😍 ඔය ස්කෙට්ච් එක ගහන්න කොච්චර වෙලාවක් ගියාද
    උඩ එක ගහන්න විනාඩි 10ක් විතර යන්න ඇති. පැත්ත මාරු කරල චෙක් කරල ටිකක් හරියට ඇන්දේ.
    යට උන් තුන්දෙනාටම විනාඩි 10ක් වගේ යන්න ඇති. ඌව ලස්සනට ඇදල වැඩක් නෑ .
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මට නම් බෑ ලොවෙත්. උබ කියන්නේ හැඩරුව මතකෙන් ද? 🙄

    ඔව් මතකයෙන්. උදාහරනයක් විදියට ගායකයෙක්, දේශපාලකයෙක් වගෙ ප්‍රසිද්ධ පුද්ගලයෙක්ව පොටෝ එකක් බලන්නෙ නැතුව අඳින්න පුලුවන්ද?
     
    • Sad
    • Wow
    Reactions: NRTG and Candid-B