දැන් නවත්තලද අදින එක ?ඉස්සර මං ඇදපුවා වගයක්.
![]()
![]()
කදිමයි හු## කදිමයි
පොඩි ස්කෙච් එකක් විතරයි..
ඒත් මම මේකිව දන්නේ නෑ . ඒක නිසා දන්නා වදුරෙකුත් ඇන්ද නිකන් .
![]()
ඉස්සර නම් සෑහෙන්න ඇන්දා. මිනිස් රූපවලට වඩා වාහන වගේ දේවල් තමයි හුගක් ඇන්දෙ. ඉස්කෝලෙ යන දවස්වල පොත් හිටන් හැදුවා ඔය ඒ ඇදපු චිත්ර එකතු කරලා. දැන්නම් අදින්නෙම නැති තරම්. ඒ දවස්වල චිත්රවලට තිබ්බ ආසාව දැන් සෑහෙන්න අඩුවෙලා තියෙන්නෙ. ඔය චිත්ර 2 නම් ඇන්දෙ 2018 විතර.දැන් නවත්තලද අදින එක ?

Kukkawa adinnaමේක හරි යන්නේ නෑ. මාත් අදින්න ඕනි. නැත්තම් කොන් වෙන සීන් එකක් වෙන්නේ![]()

Fiverr එහෙමත් කරන්වා ද බංඋඩ එක ගහන්න විනාඩි 10ක් විතර යන්න ඇති. පැත්ත මාරු කරල චෙක් කරල ටිකක් හරියට ඇන්දේ.
යට උන් තුන්දෙනාටම විනාඩි 10ක් වගේ යන්න ඇති. ඌව ලස්සනට ඇදල වැඩක් නෑ .