මාත් Cloe Grace ව ඇන්දා..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,695
    113
    Mother Earth
    ඉස්සර මං ඇදපුවා වගයක්. 🙂

    view


    view
    අඩොහ් පට්ට pencil arts 😎👌
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    දැන් නවත්තලද අදින එක ?
    ඉස්සර නම් සෑහෙන්න ඇන්දා. මිනිස් රූපවලට වඩා වාහන වගේ දේවල් තමයි හුගක් ඇන්දෙ. ඉස්කෝලෙ යන දවස්වල පොත් හිටන් හැදුවා ඔය ඒ ඇදපු චිත්‍ර එකතු කරලා. දැන්නම් අදින්නෙම නැති තරම්. ඒ දවස්වල චිත්‍රවලට තිබ්බ ආසාව දැන් සෑහෙන්න අඩුවෙලා තියෙන්නෙ. ඔය චිත්‍ර 2 නම් ඇන්දෙ 2018 විතර.
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    #සුජේජීවමානයි
    #ජීවමානකොල්ලෝකාරයා
    #අවජාතකවයාපාරයටජයවේවා
    #දිකානල්පොන්නයාජනාදිපතිකරමු
    #ගල්පොප්
    #‍යිබබලයඇත්තක්
    #සුජේදවස්7ලෝකේමැව්වා
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උඩ එක ගහන්න විනාඩි 10ක් විතර යන්න ඇති. පැත්ත මාරු කරල චෙක් කරල ටිකක් හරියට ඇන්දේ.
    යට උන් තුන්දෙනාටම විනාඩි 10ක් වගේ යන්න ඇති. ඌව ලස්සනට ඇදල වැඩක් නෑ .
    Fiverr එහෙමත් කරන්වා ද බං
     
    • Like
    Reactions: NRTG and dilann