මාතෘකාව: පරණ ජනාධිපතිවරු සහ නිවාස

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය

    Presidents Entitlements Act​

    ජනාධිපති අයිතිවාසිකම් පනත

    Arrangement of Sections

    1. Short title.

    2. Provision of residences.

    3. Payment of secretarial allowances and provision of official transport and other facilities.

    4. Payment of pension to widow of Former President.

    5. Payment from Consolidated Fund.

    6. Interpretation.

    හිටපු ජනාධිපතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ගේ පවුල් වල සහ වැන්දඹු අයවලුන්ට නිල නිවස සහ අනෙකුත් දීමනා සහ පහසුකම් ලබා දීම සඳහා පනතක්;

    විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා සැපයීමට; සහ ඊට සම්බන්ධ හෝ ඊට අදාළ කරුණු සඳහා.

    වාසස්ථාන ලබා දීම.

    ලේකම් දීමනා ගෙවීම සහ නිල ගමනාගමනය සහ අනෙකුත් පහසුකම් සැපයීම.

    හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹු බිරිඳට විශ්‍රාම වැටුප් ගෙවීම.

    ඒකාබද්ධ අරමුදලින් ගෙවීම.

    %E0%AE%AE%E0%AF%81%E0%AE%A9%E0%AF%8D%E0%AE%A9%E0%AE%BE%E0%AE%B3%E0%AF%8D-%E0%AE%9C%E0%AE%A9%E0%AE%BE%E0%AE%A4%E0%AE%BF%E0%AE%AA%E0%AE%A4%E0%AE%BF%E0%AE%95%E0%AE%B3%E0%AF%8D-2-1024x724.png
    %E0%AE%B5%E0%AE%B0%E0%AE%B5%E0%AF%81-%E0%AE%9A%E0%AF%86%E0%AE%B2%E0%AE%B5%E0%AF%81%E0%AE%A4%E0%AF%8D-%E0%AE%A4%E0%AE%BF%E0%AE%9F%E0%AF%8D%E0%AE%9F-%E0%AE%92%E0%AE%A4%E0%AF%81%E0%AE%95%E0%AF%8D%E0%AE%95%E0%AF%80%E0%AE%9F%E0%AF%81-2015-2023-3-1024x724.png

    https://www.srilankalaw.lk/revised-... or indicidental thereto.&text=1.,Short title.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ලපය අපි ගෙවල් ගන්නේ නැහැ කියල කොහෙවත් කියල නැහැ කියලා උගේ ජනාධිපති කම ඉවර උනාට පස්සේ රජයේ ගෙයක් ගන්නේ නැද්ද බලපන්. පනත වෙනස් කරන්නේ නැත්තේ ඒකයි :ROFLMAO: 🤌
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    හේමා ලැවරිදාස ට පෙන්ශන් 4ක් ලැබෙනවා නේද? ඒකිට මාසෙකට ලක්ශ ගානක තෙල් කෝටා එකකුත් දෙනවා පුකට ගහගෙන රට වටේ වේසකමේ යන්න වෙන්න ඇති නාකිච්චි. එහෙම කරලත් හැට්ට කට්ටයි, ගම් බෝතලෙයි, මදුරු කොයිල් එකත් පිනට ඉලන්නේ නාකි බැල්ලි. ඒකිගේ නෝ කැපෑසිටි කොටළුදාස බූරු පුතානෝ එක එකාගෙන් කෝටි 50 පගා අරගෙන බස් බෙද බෙද යනවා ගෝත පොන්නයා 😂🤮🤮
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,391
    113

    Presidents Entitlements Act​

    ජනාධිපති අයිතිවාසිකම් පනත

    Arrangement of Sections

    1. Short title.

    2. Provision of residences.

    3. Payment of secretarial allowances and provision of official transport and other facilities.

    4. Payment of pension to widow of Former President.

    5. Payment from Consolidated Fund.

    6. Interpretation.

    හිටපු ජනාධිපතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ගේ පවුල් වල සහ වැන්දඹු අයවලුන්ට නිල නිවස සහ අනෙකුත් දීමනා සහ පහසුකම් ලබා දීම සඳහා පනතක්;

    විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා සැපයීමට; සහ ඊට සම්බන්ධ හෝ ඊට අදාළ කරුණු සඳහා.

    වාසස්ථාන ලබා දීම.

    ලේකම් දීමනා ගෙවීම සහ නිල ගමනාගමනය සහ අනෙකුත් පහසුකම් සැපයීම.

    හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹු බිරිඳට විශ්‍රාම වැටුප් ගෙවීම.

    ඒකාබද්ධ අරමුදලින් ගෙවීම.

    %E0%AE%AE%E0%AF%81%E0%AE%A9%E0%AF%8D%E0%AE%A9%E0%AE%BE%E0%AE%B3%E0%AF%8D-%E0%AE%9C%E0%AE%A9%E0%AE%BE%E0%AE%A4%E0%AE%BF%E0%AE%AA%E0%AE%A4%E0%AE%BF%E0%AE%95%E0%AE%B3%E0%AF%8D-2-1024x724.png
    %E0%AE%B5%E0%AE%B0%E0%AE%B5%E0%AF%81-%E0%AE%9A%E0%AF%86%E0%AE%B2%E0%AE%B5%E0%AF%81%E0%AE%A4%E0%AF%8D-%E0%AE%A4%E0%AE%BF%E0%AE%9F%E0%AF%8D%E0%AE%9F-%E0%AE%92%E0%AE%A4%E0%AF%81%E0%AE%95%E0%AF%8D%E0%AE%95%E0%AF%80%E0%AE%9F%E0%AF%81-2015-2023-3-1024x724.png

    https://www.srilankalaw.lk/revised-statutes/alphabetical-list-of-statutes/922-presidents-entitlements-act.html#:~:text=Presidents Entitlements Act-,Presidents Entitlements Act,connected with or indicidental thereto.&text=1.,Short title.
    ඔය යට තියෙන රූපෙ හැටියට ලොකු ගානක් නෑනේ බන් අවුරුදු 8ට. මිලියන 66ක් කියන්නෙ කොටි 6.6. උඹට range rover එකක්වත් ගන්න බැරිද කොහෙද ඔය ගානට. ලංකාවෙ හිඟන ජෙවීපි පක්කුන්ට කලිසමේම බඩු යනවා ඇති. මමත් අවුරුද්දකට කොටියකට එහා වියදම් කරනවා. මම හිතන්නෙ එලකිරි එකෙත් ඇති ඒවගේ උන් ඕන තරම.

    එක්කො මේ ගනන් වැරදි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,931
    1
    58,224
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    බලයේ ඉන්න ජනාධිපති කෙනෙකුටත් ලොකු පඩියක් නෑ. මුන් හැමෝටම ගණන් හදන්නෙ නැති වාසි තියෙනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,391
    113
    බලයේ ඉන්න ජනාධිපති කෙනෙකුටත් ලොකු පඩියක් නෑ. මුන් හැමෝටම ගණන් හදන්නෙ නැති වාසි තියෙනවා
    යකෝ ඔය ඉන්න ලංකාවෙ මිලියන 20ක ජනගහනෙන් 5ක් 6ක්. උඹලා කියන්නෙ ලංකාවෙ ආර්තිකෙ කඩන් වැටිලා තියෙන්නෙ මුන්ට මේ දෙන සල්ලි නිසා කියලද?

    කයිය ගගහා ඉන්න හුත්තිගෙ පුතාල ටිකට වෙන කියන්න දෙයක් නැති නිසා මුන්ගෙ පැත්තට දාන්න හදනවා.

    ඔයිට වඩා නිකන් කන බොන රාජ්ය ආයතන වල උන්, මුන්ගෙ යුනියන් වල උන, සමුර්දි ගන්න උන් වගේ උන් ඉන්නවා බන්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලපය අපි ගෙවල් ගන්නේ නැහැ කියල කොහෙවත් කියල නැහැ කියලා උගේ ජනාධිපති කම ඉවර උනාට පස්සේ රජයේ ගෙයක් ගන්නේ නැද්ද බලපන්. පනත වෙනස් කරන්නේ නැත්තේ ඒකයි :ROFLMAO: 🤌

    උඹ හිතනවද ලපයට තව අවුරුදු පහකින් එච්චර සෙල්ලන් දාන්න පුලුවං කියල ? ආරංචි හැටියට පොහොට්ටුවේ නීති කාර්‍ය්යාලය ලපයගෙ බෙට්ටෙ පාටෙ ඉඳං රෙකෝර්ඩ් තියාගෙනලු ඉන්නෙ පස්සෙ කාලෙක උවමනා වෙයි කියල. එතකොට මුකුත් කිව්වෙ නෑ කියන්න බෑ නේ.. ඇරත් තව පෝය දෙකයිනෙ.. එතකොට බලාගන්න බැරිය..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    උඹ හිතනවද ලපයට තව අවුරුදු පහකින් එච්චර සෙල්ලන් දාන්න පුලුවං කියල ? ආරංචි හැටියට පොහොට්ටුවේ නීති කාර්‍ය්යාලය ලපයගෙ බෙට්ටෙ පාටෙ ඉඳං රෙකෝර්ඩ් තියාගෙනලු ඉන්නෙ පස්සෙ කාලෙක උවමනා වෙයි කියල. එතකොට මුකුත් කිව්වෙ නෑ කියන්න බෑ නේ.. ඇරත් තව පෝය දෙකයිනෙ.. එතකොට බලාගන්න බැරිය..
    සෙල්ලන් දාන්න දෙයක් නැහැ ඌ ඉල්ලුවාම ගේ දෙන්න වෙනවා. නීතියෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. :ROFLMAO: 🤌
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,931
    1
    58,224
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යකෝ ඔය ඉන්න ලංකාවෙ මිලියන 20ක ජනගහනෙන් 5ක් 6ක්. උඹලා කියන්නෙ ලංකාවෙ ආර්තිකෙ කඩන් වැටිලා තියෙන්නෙ මුන්ට මේ දෙන සල්ලි නිසා කියලද?

    කයිය ගගහා ඉන්න හුත්තිගෙ පුතාල ටිකට වෙන කියන්න දෙයක් නැති නිසා මුන්ගෙ පැත්තට දාන්න හදනවා.

    ඔයිට වඩා නිකන් කන බොන රාජ්ය ආයතන වල උන්, මුන්ගෙ යුනියන් වල උන, සමුර්දි ගන්න උන් වගේ උන් ඉන්නවා බන්.
    අවුරුදු 6ක් ජොබ් එකක් (බාගෙට ) කරපු එවුන්ට ගෙවල්, වාහන, සේවකයෝ දෙන්න ඕනද?
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සෙල්ලන් දාන්න දෙයක් නැහැ ඌ ඉල්ලුවාම ගේ දෙන්න වෙනවා. නීතියෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. :ROFLMAO: 🤌

    අන්න ඒකයි බං මාත් කියන්නෙ.. ලපය රටට මොනා කරලද? 🤣 ඉල්ලුවොත් දෙන්නම වෙනව.. මහින්ද මහත්තය හැබැයි රට බේරග්ත්ත නායකය බං.. එතුමගෙ ගෙදට්ට අත තිබ්බ දවසට බලාගමු
     
    • Haha
    Reactions: Rick Sanchezz

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොරු හිරේ දාන්න තව එක පෝයයි කියලා මතක ද පචයා සැප්තැම්බර් 21ට කලින් කිව්වා 😂 බලද්දී අන්තිමට හොරු කිව්ව උන්ව ගෙවල් වලින් එලියට දන්නෙ 🤣
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ඔය යට තියෙන රූපෙ හැටියට ලොකු ගානක් නෑනේ බන් අවුරුදු 8ට. මිලියන 66ක් කියන්නෙ කොටි 6.6. උඹට range rover එකක්වත් ගන්න බැරිද කොහෙද ඔය ගානට. ලංකාවෙ හිඟන ජෙවීපි පක්කුන්ට කලිසමේම බඩු යනවා ඇති. මමත් අවුරුද්දකට කොටියකට එහා වියදම් කරනවා. මම හිතන්නෙ එලකිරි එකෙත් ඇති ඒවගේ උන් ඕන තරම.

    එක්කො මේ ගනන් වැරදි.
    ochchara amaru nam ube oya wiyadama karana kotiyen keeyak hari Mahindata dipanko. 🤭🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,391
    113
    අවුරුදු 6ක් ජොබ් එකක් (බාගෙට ) කරපු එවුන්ට ගෙවල්, වාහන, සේවකයෝ දෙන්න ඕනද?
    නිකන් ගොන් තර්කනෙ බන්. දැන් ලංකාවෙ බාගෙට වැඩ කරපු උන්ට බාගෙට පඩි ගෙවනවද?

    මේ සීන් එක ඇවිල්ලා ජෙප්පන්ගෙ උන්ගෙ සෙට් එකේ කුහක side එක අවුස්සන්න ගේන නිව්ස් එකක්. පහුගිය දවස් ටිකේම මේක ටොපික් තමා එක. එත් ලංකාවෙ හාල්, පොල් (අද මිලියන 200ක් ගෙන්නනවා කියල නිව්ස් එකක් දැක්කා), වැට් අඩු කරපු නැති ඒවා ගේ සීන් කාටවත් මතක නෑ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    අන්න ඒකයි බං මාත් කියන්නෙ.. ලපය රටට මොනා කරලද? 🤣 ඉල්ලුවොත් දෙන්නම වෙනව.. මහින්ද මහත්තය හැබැයි රට බේරග්ත්ත නායකය බං.. එතුමගෙ ගෙදට්ට අත තිබ්බ දවසට බලාගමු
    ඇයි උබට මතක නැද්ද ලප කොටා වී මෝල් කාරයෝ මේසෙට ගහලා බය කලේ. රටට ඒ කරපු සේවයම මදිද ? :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,391
    113
    ochchara amaru nam ube oya wiyadama karana kotiyen keeya hari Mahindata dipanko. 🤭🤭
    අදාලම නෑනේ පොන්ස්. ආණ්ඩුවලින් කරන්න ඕන ඒවා ආණ්ඩුවලින් කරන්න ඔනා. නැතුව ජෙප්පො වගේ ඔක්කොම අපිම කරන්න ඕනද? 🤭 🤭
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    අදාලම නෑනේ පොන්ස්. ආණ්ඩුවලින් කරන්න ඕන ඒවා ආණ්ඩුවලින් කරන්න ඔනා. නැතුව ජෙප්පො වගේ ඔක්කොම අපිම කරන්න ඕනද? 🤭 🤭
    ehenan ai me udema adanne pons? un chande illuwe owa ain karanawa kiyalane? 😂😂
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,322
    5,432
    113
    Panadura
    ලපය අපි ගෙවල් ගන්නේ නැහැ කියල කොහෙවත් කියල නැහැ කියලා උගේ ජනාධිපති කම ඉවර උනාට පස්සේ රජයේ ගෙයක් ගන්නේ නැද්ද බලපන්. පනත වෙනස් කරන්නේ නැත්තේ ඒකයි :ROFLMAO: 🤌
    ඊයෙ රෑ කිව්වෙ ලිඛිතව දෙනවා කියලා ධූරකාලයෙන් පස්සෙ නිල නිවසක් එපා කියලා.
     
    • Haha
    Reactions: Mr Bones

    Similar threads