මාතෘ භූමියේ ගෞරවය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මාතෘ භූමියේ ගෞරවය

    නගරබද පිරිස් ඡන්ද රැස්වීම් වලට ගිය පලියටවත් , අන්තර්ජාලය තුල බහුතරයක් කෑ ගැසූ පලියටවත් , ජනාධිපතිවරණ මතය තීර්ණය කල නොහැක , අන්තර්ජාල භාවිතය 3% , නගරබද පිරිස් 15% පමණ , ඔය 15 තුල අන්තර්ජාල භාවිතය 3% ද ඇතුලත් වේ , ඒසේනම් ඉතිරි 85% කොහි සිටීද? ඒනම් නිහඩ ග්‍රාමීය ජනතාවයි , එයින් බහුතරයක් දේශීය , වීර නායකතිව නිතැතින්ම ගරු කලේය ,කන්න දුන් අත සපාකෑවුන් පන්නා දැමීය ,හවුලේ සැබෑ භූමිකාව හදුනා ගත්හ ,අපේ රජු ආර්ක්ශා කලහ......

    * පවුල තුල ස්වාමියා ෆොන්සේකාට සහය දුන්නත් බිරිද ,නවක චන්ද මහින්ද වටා රොක් විය

    * ජවිපෙ පසු පෙල සාමාජිකත්වය ගිලිහී ගොස් ඇත

    * රට වෙනුවෙන් සිටියවුන් සහ ඒ ගමනට විරුද්ධ වූවන් එක ගොඩක ස්ටීම ජනතාව හදුනා ගත්හ.......

    * 6015934 දේශයට ආදරය කලෝය......

    මාතෘ භූමියේ ගෞරවය රැක ගත් සැමට ආචාරය

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    srilanka%20flag.gif
    srilanka%20flag.gif
    srilanka%20flag.gif
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    අති බහුතරයක් වූ දෙශප්‍රෙමී ජනතවට මගෙත් උපහාරය!
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    සුභ අනාගතයක්...දැන් අපි හැමෝගෙම යුතුකම දිනූ දේශය ගොඩ නැගීමයි...කවුරු ආවත් අපි අපේ රට වෙනුවෙන් අපිට කරන්න පුලුවන් පුන්චිම පුන්චි දේ කරලා හරි අපේ රට දියුනු කරමු...
     
    kavishad

    Member
    Jan 9, 2008
    4,710
    26
    0
    kadawatha
    සුභ අනාගතයක්...දැන් අපි හැමෝගෙම යුතුකම දිනූ දේශය ගොඩ නැගීමයි...කවුරු ආවත් අපි අපේ රට වෙනුවෙන් අපිට කරන්න පුලුවන් පුන්චිම පුන්චි දේ කරලා හරි අපේ රට දියුනු කරමු...

    :yes::yes::yes::yes::yes::yes:
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    ජාතියේ පිනට පහල වූ මහින්ද රාජපක්ෂ උතුමානන්ට සහාය දැක් වූ , මනාපය පල කල ඔබ සැමට බොහෝම ස්තුතියි!

    ඒ වගේම "බෙදුම් වාදය" පරාජය කිරීමට තම "ඡන්දය" භාවිතා කල සියලුම සින්හලයන්ට අපගේ ගෞරව ප්රණාමය!
     
    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    නගරබද පිරිස් ඡන්ද රැස්වීම් වලට ගිය පලියටවත් , අන්තර්ජාලය තුල බහුතරයක් කෑ ගැසූ පලියටවත් , ජනාධිපතිවරණ මතය තීර්ණය කල නොහැක , අන්තර්ජාල භාවිතය 3% , නගරබද පිරිස් 15% පමණ , ඔය 15 තුල අන්තර්ජාල භාවිතය 3% ද ඇතුලත් වේ , ඒසේනම් ඉතිරි 85% කොහි සිටීද? ඒනම් නිහඩ ග්‍රාමීය ජනතාවයි , එයින් බහුතරයක් දේශීය , වීර නායකතිව නිතැතින්ම ගරු කලේය ,කන්න දුන් අත සපාකෑවුන් පන්නා දැමීය ,හවුලේ සැබෑ භූමිකාව හදුනා ගත්හ ,අපේ රජු ආර්ක්ශා කලහ......

    * පවුල තුල ස්වාමියා ෆොන්සේකාට සහය දුන්නත් බිරිද ,නවක චන්ද මහින්ද වටා රොක් විය

    * ජවිපෙ පසු පෙල සාමාජිකත්වය ගිලිහී ගොස් ඇත

    * රට වෙනුවෙන් සිටියවුන් සහ ඒ ගමනට විරුද්ධ වූවන් එක ගොඩක ස්ටීම ජනතාව හදුනා ගත්හ.......

    * 6015934 දේශයට ආදරය කලෝය......

    මාතෘ භූමියේ ගෞරවය රැක ගත් සැමට ආචාරය

    onna oka thami oya pandithayanta terune nathhe, internet use karanne keeyen kee denada anika oya use karana ayth majority eka youths la a ayage imotions walta me moda rala rawatuna, un hithuew dinai kiyala
    :D:D:D
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    මේ ගැන යමක් කියනවානම් , ඒ වූ දෙමළ භාශිකයින්ගේ හිස තුල කා වැද්දූ ඊලාම් සිහිනය තවම ගිලිහී ගොස් නැත , එය නැතිකිරීමට තව කාලයක් ගත වේ, ඊට අමතරව පිරිබාහරන්ගේ මරණය සම්බ්න්ධයෙන් වෛරයෙන් පසුවේ ඒ තම සගයෙකු ඝාතනය කිරීම නිසාවෙනි , අපේම වුන් අපිව පාවා දුන්නද , ඔවුන් ඔවුන්ගේ පිරිස් වලට ගරු කරයි , තාම ඔවුන් තුල දෙමළ සිංහල බේදය ඇත , එය නුදුරු අනාගතයේදීම නැතිවේව...
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    ජාතියේ පිනට පහල වූ මහින්ද රාජපක්ෂ උතුමානන්ට සහාය දැක් වූ , මනාපය පල කල ඔබ සැමට බොහෝම ස්තුතියි!

    ඒ වගේම "බෙදුම් වාදය" පරාජය කිරීමට තම "ඡන්දය" භාවිතා කල සියලුම සින්හලයන්ට අපගේ ගෞරව ප්රණාමය!

    :yes: :yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සුභ අනාගතයක්...දැන් අපි හැමෝගෙම යුතුකම දිනූ දේශය ගොඩ නැගීමයි...කවුරු ආවත් අපි අපේ රට වෙනුවෙන් අපිට කරන්න පුලුවන් පුන්චිම පුන්චි දේ කරලා හරි අපේ රට දියුනු කරමු...

    :yes::yes::yes:
     
    cooldilanka

    Member
    Jan 10, 2009
    106
    2
    0
    ja-ela
    නගරබද පිරිස් ඡන්ද රැස්වීම් වලට ගිය පලියටවත් , අන්තර්ජාලය තුල බහුතරයක් කෑ ගැසූ පලියටවත් , ජනාධිපතිවරණ මතය තීර්ණය කල නොහැක , අන්තර්ජාල භාවිතය 3% , නගරබද පිරිස් 15% පමණ , ඔය 15 තුල අන්තර්ජාල භාවිතය 3% ද ඇතුලත් වේ , ඒසේනම් ඉතිරි 85% කොහි සිටීද? ඒනම් නිහඩ ග්‍රාමීය ජනතාවයි , එයින් බහුතරයක් දේශීය , වීර නායකතිව නිතැතින්ම ගරු කලේය ,කන්න දුන් අත සපාකෑවුන් පන්නා දැමීය ,හවුලේ සැබෑ භූමිකාව හදුනා ගත්හ ,අපේ රජු ආර්ක්ශා කලහ......

    * පවුල තුල ස්වාමියා ෆොන්සේකාට සහය දුන්නත් බිරිද ,නවක චන්ද මහින්ද වටා රොක් විය

    * ජවිපෙ පසු පෙල සාමාජිකත්වය ගිලිහී ගොස් ඇත

    * රට වෙනුවෙන් සිටියවුන් සහ ඒ ගමනට විරුද්ධ වූවන් එක ගොඩක ස්ටීම ජනතාව හදුනා ගත්හ.......

    * 6015934 දේශයට ආදරය කලෝය......

    මාතෘ භූමියේ ගෞරවය රැක ගත් සැමට ආචාරය

    මාතෘ භූමියට ජය..................