මාතෘ භූමියේ ගෞරවය
නගරබද පිරිස් ඡන්ද රැස්වීම් වලට ගිය පලියටවත් , අන්තර්ජාලය තුල බහුතරයක් කෑ ගැසූ පලියටවත් , ජනාධිපතිවරණ මතය තීර්ණය කල නොහැක , අන්තර්ජාල භාවිතය 3% , නගරබද පිරිස් 15% පමණ , ඔය 15 තුල අන්තර්ජාල භාවිතය 3% ද ඇතුලත් වේ , ඒසේනම් ඉතිරි 85% කොහි සිටීද? ඒනම් නිහඩ ග්රාමීය ජනතාවයි , එයින් බහුතරයක් දේශීය , වීර නායකතිව නිතැතින්ම ගරු කලේය ,කන්න දුන් අත සපාකෑවුන් පන්නා දැමීය ,හවුලේ සැබෑ භූමිකාව හදුනා ගත්හ ,අපේ රජු ආර්ක්ශා කලහ......
* පවුල තුල ස්වාමියා ෆොන්සේකාට සහය දුන්නත් බිරිද ,නවක චන්ද මහින්ද වටා රොක් විය
* ජවිපෙ පසු පෙල සාමාජිකත්වය ගිලිහී ගොස් ඇත
* රට වෙනුවෙන් සිටියවුන් සහ ඒ ගමනට විරුද්ධ වූවන් එක ගොඩක ස්ටීම ජනතාව හදුනා ගත්හ.......
* 6015934 දේශයට ආදරය කලෝය......
මාතෘ භූමියේ ගෞරවය රැක ගත් සැමට ආචාරය