මාතෘ මූලික සමාජයක වැදගත්කම...

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    දැන් දැන් පිරිමින් ගන්නේ මහ මෝඩ අමන තීරණ.පවුල් සංස්ථාවක ඉදලා ආණ්ඩු මට්ටමට යනකම්ම අපිට මේ ඛේදවාචකය දකින්න පුලුවන්.මේ නිසා ගොඩක් අර්බුද වලට සමාජය මුහුණ දෙනවා.මේකට හේතුව ගංජා තහනමත් සමග අරක්කු/ කුඩු /සිගරට් නිසා මොලයේ Cells විනාශවීම ලෙසට උපකල්පනය කරන්න පුලුවන්.😣මේ පුරුදු නවත්තන්න බැරිනම් රාවණාගේ කාලේ වගේ මවගේ වාසගම තමයි ඉස්සරහට යන්න ඔනේ.ගෘහමූලිකාවන් තමයි බිහිවෙන්න ඔනේ.ගොඩක් තැන් වල මුස්ලිම්ස්ලා සහ කාන්තාවන් හරි තීරණ ගන්නවා මම දැකලා තියනවා.ඒවගේම උප්පත්තියෙන් එක එක ලෙඩ තියන අබ්බගාත ලමයි ගොඩක් ඉපදෙන්නේ බේබද්දන්ට.🧐

    bebadukama.jpg
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අන්ත:පුර දාන් ඉදපු සිංහලු කියන කතා ද මේ :lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අමුතුම සික් කාරයෝ මේකේ ඉන්නෙත්.

    ලංකාවේ එවුන් කවදාවත් ගැණු ගස් වල ගැටගහල මායාකරියෝ කියල ගිනි තියල නැහැ. ගනුන්ට බඩු/වහල්ලු වගේ සලකල නැහැ. ගනුන්ට ඉස්කෝලේ/university යන්න නොදී තියාගෙන ඉඳල නැහැ.

    ලෝකේ එවුන් මෙච්චර කල් වැද්දෝ වගේ ඉඳල දැන් සමානාත්මතාවය පටන් අරං හමිනෙන්නේ. ඕව ලංකාවේ ඉස්සර ඉඳන් තිබුන ඒවා.
     
    • Haha
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    Ha machan. Issella ubalage samaje ganiyekta hariyata adumak wath andala idapanko owa kiyanna kalin.
    ඉස්සරකාලේ ගෑනු කුක්කු එලියේ දාන් හිටියේ.ඔය සීගිරි චිත්‍ර වලත් ඉන්නේ. ඒක තමයි සොභාවික ක්‍රමය..දේශගුනයට ගැලපෙන්නේ එහෙම..:rolleyes: