දැන් දැන් පිරිමින් ගන්නේ මහ මෝඩ අමන තීරණ.පවුල් සංස්ථාවක ඉදලා ආණ්ඩු මට්ටමට යනකම්ම අපිට මේ ඛේදවාචකය දකින්න පුලුවන්.මේ නිසා ගොඩක් අර්බුද වලට සමාජය මුහුණ දෙනවා.මේකට හේතුව ගංජා තහනමත් සමග අරක්කු/ කුඩු /සිගරට් නිසා මොලයේ Cells විනාශවීම ලෙසට උපකල්පනය කරන්න පුලුවන්.
මේ පුරුදු නවත්තන්න බැරිනම් රාවණාගේ කාලේ වගේ මවගේ වාසගම තමයි ඉස්සරහට යන්න ඔනේ.ගෘහමූලිකාවන් තමයි බිහිවෙන්න ඔනේ.ගොඩක් තැන් වල මුස්ලිම්ස්ලා සහ කාන්තාවන් හරි තීරණ ගන්නවා මම දැකලා තියනවා.ඒවගේම උප්පත්තියෙන් එක එක ලෙඩ තියන අබ්බගාත ලමයි ගොඩක් ඉපදෙන්නේ බේබද්දන්ට.

