මාදුලුවාවේ සොහිත හිමි
දැන් නෙත් FM එකේ වැඩසටහනක් යනවා. (2014-12-03 දින 7.30 ට) කැමැති අය අහන්න. ගොඩක් හොද වැඩසටහන් වගේ.
nethfm.com/radio.html
2014-12-02 දාත් හොද වැඩසටහනක් ගියා.
PS : වැඩසටහන ඉවර වුනා. හෙට දිහාට අන්තර්ජාලය හරහා අහන්න පුලුවන් වෙයි. MR ට සහ MY3 සපෝට් කරන දෙගොල්ලම අහල බලන්න. මේ දවස් වල දේෂපාලනේ සිද්දවෙන දේවල් ගැන අවබෝධයක් ගන්න පුලුවන් වෙයි.

Last edited: