මාදුලුවාවේ සොහිත හිමි

ASR

Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මාදුලුවාවේ සොහිත හිමි

    දැන් නෙත් FM එකේ වැඩසටහනක් යනවා. (2014-12-03 දින 7.30 ට) කැමැති අය අහන්න. ගොඩක් හොද වැඩසටහන් වගේ.

    nethfm.com/radio.html

    2014-12-02 දාත් හොද වැඩසටහනක් ගියා.



    PS : වැඩසටහන ඉවර වුනා. හෙට දිහාට අන්තර්ජාලය හරහා අහන්න පුලුවන් වෙයි. MR ට සහ MY3 සපෝට් කරන දෙගොල්ලම අහල බලන්න. මේ දවස් වල දේෂපාලනේ සිද්දවෙන දේවල් ගැන අවබෝධයක් ගන්න පුලුවන් වෙයි.
     
    Last edited:

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    33 ක් බලල. අනිත් උන්ටත් දැනගන්න බම්ප් එකක් වත් දාගෙන පල.
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    වැඩසටහන ප.ව. 8.30 වෙනකම් යනව. වෙලද දැන්වීම් යනව නම් ඉවසල ඉන්න.