ඔබ වහන්සේට උතුම් වූ අමා මහ නිවනින් සැනසීම ලැබේවා !
B T W නිවන් සුබ ලැබේවා කියන්නේ... අළුත් විදිහක් වෙන්ටෑ![]()

වෙන කොමිටල් පෝස්ට් වලට නං මොනවා වැරදුනත් අවුලක් නෙවේ තමා..ඉමේජ් එක හදපු කෙනාට "බ" "ව" පැටලිලා ඒක එච්චර අවුලක් නෙවෙයි![]()
මේ ලක් පොලවේ ආශීර්වාදයත් ඔබවහන්සේට නැති උනා කියල මන් නම් හිතන්නේ....අපවත්වෙලා තියෙන්නේ සින්ගප්පුරුවේ මවුන්ත් එළිසබත් රෝහලේදිනේ..
වෙන කොමිටල් පෝස්ට් වලට නං මොනවා වැරදුනත් අවුලක් නෙවේ තමා..
ඒත් මේ වගේ අවස්ථාවකදි වත් අකුරු ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නේද.. ?
මිනිස්සුන්ට වැරදි වෙනවා.. ඒක හරි.. මං කියන්නේ සැලකිල්ල ?
ඔව් බන් ඒක තමයි.. වෙබ් කරන අය, ගෘප් කරන අය ඔහොම තමයි බන්..
සමහර විට වැරදිමකින් වෙන්නත් ඇති, සමහර විට නොදැනුවත් කමට වෙන්න ඇති..
කොහොම උනත් වචනයක් අල්ලං අපි තර්ක කරන්න උවමනා නෑ නේ.. ඒක එතනිං ඉවරයි 
කොහොම උනත් වචනයක් අල්ලං අපි තර්ක කරන්න උවමනා නෑ නේ.. ඒක එතනිං ඉවරයි
මෙතන ඊට වඩා බරපතල දෙයක් සිද්ද වෙලා තියෙනවා![]()
උඹට ලේසි වෙන්න තමා මං ම කිව්වේ.. දැං කොපි කරලා පේස්ට් කරපංඒක තමයි බන් මාත් කියන්නේ![]()

