මාදුළුවාවේ සෝබිත හිමියෝ අපවත් වෙති

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔබ වහන්සේට උතුම් වූ අමා මහ නිවනින් සැනසීම ලැබේවා !

    B T W නිවන් සුබ ලැබේවා කියන්නේ... අළුත් විදිහක් වෙන්ටෑ :dull:

    ඉමේජ් එක හදපු කෙනාට "බ" "ව" පැටලිලා ඒක එච්චර අවුලක් නෙවෙයි :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉමේජ් එක හදපු කෙනාට "බ" "ව" පැටලිලා ඒක එච්චර අවුලක් නෙවෙයි :dull:
    වෙන කොමිටල් පෝස්ට් වලට නං මොනවා වැරදුනත් අවුලක් නෙවේ තමා..
    ඒත් මේ වගේ අවස්ථාවකදි වත් අකුරු ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නේද.. ?
    මිනිස්සුන්ට වැරදි වෙනවා.. ඒක හරි.. මං කියන්නේ සැලකිල්ල ?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මේ ලක් පොලවේ ආශීර්වාදයත් ඔබවහන්සේට නැති උනා කියල මන් නම් හිතන්නේ....
    අපවත්වෙලා තියෙන්නේ සින්ගප්පුරුවේ මවුන්ත් එළිසබත් රෝහලේදිනේ..

    ගොඩක් අය ඔහොම කියනව බන් ඇයි ඒ...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    වෙන කොමිටල් පෝස්ට් වලට නං මොනවා වැරදුනත් අවුලක් නෙවේ තමා..
    ඒත් මේ වගේ අවස්ථාවකදි වත් අකුරු ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නේද.. ?
    මිනිස්සුන්ට වැරදි වෙනවා.. ඒක හරි.. මං කියන්නේ සැලකිල්ල ?

    ඔව් බන් ඒක තමයි.. වෙබ් කරන අය, ගෘප් කරන අය ඔහොම තමයි බන්..
    සමහර විට වැරදිමකින් වෙන්නත් ඇති, සමහර විට නොදැනුවත් කමට වෙන්න ඇති..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බන් ඒක තමයි.. වෙබ් කරන අය, ගෘප් කරන අය ඔහොම තමයි බන්..
    සමහර විට වැරදිමකින් වෙන්නත් ඇති, සමහර විට නොදැනුවත් කමට වෙන්න ඇති..
    :yes: කොහොම උනත් වචනයක් අල්ලං අපි තර්ක කරන්න උවමනා නෑ නේ.. ඒක එතනිං ඉවරයි :yes:
    මෙතන ඊට වඩා බරපතල දෙයක් සිද්ද වෙලා තියෙනවා
    2.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    :yes: කොහොම උනත් වචනයක් අල්ලං අපි තර්ක කරන්න උවමනා නෑ නේ.. ඒක එතනිං ඉවරයි :yes:
    මෙතන ඊට වඩා බරපතල දෙයක් සිද්ද වෙලා තියෙනවා
    2.gif

    ඒක තමයි බන් මාත් කියන්නේ
    2.gif
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Me wage awasthawakadith deshapalana pakshayak allan yana kalakanni innawa dakkama kanagatui.. un wahanse wada kale pakshayata neme rate janathawage yahapatha wenuwen eka therum ganna bari kalakanni inna eka lajjawak... unta yanna apaayak na.. oba wahanseta amaa maha niwan suwa ath wewa !